web 2.0

Saturday, March 5, 2011

මගේ ආර් සී පිස්සුව ආයෙත්.....

අපේ බොලොග් ලියන කට්ටිය මේ දවස් වල අර මොහොමඩ්ගේ සීන් කෝන් එකට ටිකක් අප්පට් ගහල නේ.සමහරු තමන්ගේ බොලොග් වලත් ඒ පිළිබඳව අදහස් එහෙමත් පල කරලා තිබුනා නෙව.අනේ ඕං මමනම් ඕකට මුකුත් කියන්නේ නෑ.(මට හොඳ අදහස් ටිකක් හිතට එනව.තද කරගෙනම ඉන්න එක ඇඟට ගුණයි.නැත්නම් මේක සින්ඩි වලිනුත් එලියට ගිහින් අන්තිමට 18+ වෙනව.හික්z.)
තව කස්ටියක් මේ මේ රිමෝට් කොන්ට්‍රෝල් හෙලිකොප්පර් ගැන අවධානය යොමු කරලනේ.මම දැක්ක ලිපි දෙක තුනක්ම.කොහොමින් හරි ඔය ලිපි දැකල මටත් ඕවට ආසාවක් ඇති වුනා ආයුබොවන්ඩ.

යූටියුබ් එක පීර පීර ආර් සී සෙල්ලම් බඩු ගැන හෙව්වා.හැබැයි මටනම් වැඩිපුරම ආස හිතුනේ ඕෆ් රෝඩ් ජීප් වලට තමා.
ආසාව කෙසේ වීද කිව්වොත් කබඩ් එකේ දාල තිබිච්ච මගේ පරණ ආර් සී ජිප් එකත් එළියට ගත්ත.
පොඩි නැති වුනාට මට තාම ආසයි ඕක පද්දන්න.හැබැයි විකිනෙනව.බැටරි කෑලි 4ක් ඕන එක පාරකට.
ඕං මම පොටෝ ටිකක් දාන්නම්කෝ.










ඔය තියෙන්නේ එළටම...
ඕව ගැන ඉන්ටරස් අය එහෙම ඉන්නවනම් කියන්නකෝ මට පොඩ්ඩක් ඕකේ බැටරි සෙට් එක වෙනුවට රීචාර්ජබල් ක්‍රමයක් අටවගන්න.

අදට ඇතිත් වගේ.ආහ්..පොඩ්ඩක් ඉන්නකෝ....මම ඊළඟ ලිපිය ලියන්නේ "වී පවර්ඩ් විත් එම්5 [POWERED WITH M5" කියන නමින්.පුලුවන්නම් ඔය ලියන්න යන්නේ මොකක් ගැනද කියලා හිතල බලල කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ.

3 ප්‍රතිචාර:

duliponline said...

කෑලි හතරෙ චාජරයක් ගනිං. එනජයිසර් එක රුපියල් 3000ක් විතර වෙන්නෙ.
POWERED WITH M5 කියන්නෙ . . . මොකක් හරි B.M.W මොඩල් එකක් ගැන විස්තරයක් වත්ද ?

තාරක Dilsh@n said...

jeep ම් ම් ම්...
ඕක මගෙ පොඩි කාලෙ ඉඳල තිබුන ආසාවක්. ඒත් අමතක වෙලා ගිහින් තිබුනෙ, මතක් කලාට ස්තූතියි. මොකද මමත් මේ දවස් වල හිත හිත ඉන්නෙ අර හෙලිකොප්ටරයක් ගන්නවද නැද්ද කියලා.
ඊට කලින් off road යන ආර්. සී එකක් ගත්තනම් හොඳයි වගේ...

Pasan said...

ara qwa wage kali 4 energizer ekak ganin naththan sunco batt ekak dapan oya mkak kalath uda kiyapu ganama yanawah

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න