web 2.0

Monday, April 26, 2010

Chat එකක රඟ

අපේ ක්ලාz එකේ මල්ලිලාගේ චැට් වල හැටි???මෙයාල චැට් හිස්ට්‍රිය ක්ලියර් කරන්නේ පිස්සු විකාර කොටල නෙව.....
අලුත් තාස්සනේ වෙන්ටැ????


Shalanka
gona,mima,gona,aaaaaaaaaaaaa

Shalanka
holl,dilu,uuuuuuuuuuuuu

shanaka piyumal
gon,kulumeema gedharayaNAKOTA KANNA

shanaka piyumal
MOKO MAGE DHIHA BALAGENA RAWANNE

shanaka piyumal
SHALEEN AKKA SET WELA WAGE


Shalanka
balla tro maranawa haraka waha

Shalanka
katawahagena hitapan,nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

shanaka piyumal
YANAKOTA EGE YAKADAYAK BADAGENA YANNA MAN KADUWEN ANINAWA

Shalanka
buruwo danagena liyapan

M.Dilusha
hdfwersfhsdbfgwtgh

Shalanka
fjhudiksydiltg8duglxigjifxdh gdkhlfux,

M.Dilusha
Kohomade Mame ? Lassenede ??   8-)

Shalanka
dhucil;dhfffffffffffffffffgdsfhbjdsfnhjm,xcnxncnmc

M.Dilusha
khogfhkopgfyutrpohjf:-*

Shalanka
fgj,dskfjghcj,vbcvmncxmb,cxvcbnvcmvn
cxnv.kcvcbvvcvcvcvcvcvcvcvcvcvcvc

Shalanka
dsfhkjg,.fdgfnjvfvnmvcm,vmvcm mxxcm,xcxz

Shalanka
dxjkshfdbhfvc,nvcvnb cvncmvcnvcnvvnvnv

shanaka piyumal
OYAGE MUNA ME WAGE:-P :-P

M.Dilusha
HGURTGYERGUYFAKJ:-!

Shalanka
jrtl.gi8ufdshkjgv.kjfdgfgvjfkglfjgkmvcmvcvm

Shalanka
fjgk.fdghfv,.mnbh,.jbvcjbn.vbbcvmvcvmnvcnvvcnvcvcvjmnvcvkv
mcvmvbmvbmvvfmvcmvfdgjklfjgfkjhfdffklkdsfksdlkhfjf

Shalanka
fkbdfjflkdfffjfgjkfgfgkfjgfjgfjgfjgfgjfjgfgsl;vcmcvb jo4ebvcnv

M.Dilusha
IYRTUYOITRYU9YT8YU89RT

M.Dilusha
HIROYGHE7RUTGHEUTH 5I4EY

M.Dilusha
KJGOTFIDYGH5UIYH

M.Dilusha
KJGOTFIDYGH5UIYHJGOTFIDJYOITRUJ

M.Dilusha
OGHIGFHYTUYHTR

Shalanka
vfcxbhgflkvjchvgfkgjlfhkvchnv,cvvcvjklfjgfjgfkdgnh
vnhvgfdjkdjldghfdhlfkdsf

M.Dilusha
OGHIGFHYTUYHTRJIOTRHYGITROHGFDGHN

M.Dilusha
OGHIGFHYTUYHTRJIOTRHYGITROHGFDGHNDFHJORITHYR5

Shalanka
fdfgdhsfhdjsfhdskfjs,ghf dsfhkdsgsdf vdsbhfdfdshgdsfkfdfdfhfdshfshfjdsf

shanaka piyumal
GFVHREIDFHYUERYU76 GHEEYTFREUIJP[WOIEY


Friday, April 23, 2010

අයිස්ලන්තයේ ගිණිකන්ද

අයිස්ලන්තයේ ගිණිකන්ද මේ දවස් වල ලොකු මාතෘකාවක් වුනානේ.මම අද ඔයාලට පෙන්නන්න යන්නේ මේ ගිණිකන්ද සක්‍රිය වෙච්ච අවස්තාවේ ගනිපු රූප ටිකක්.මට එව්වේ උදාර අයියා.













Monday, April 19, 2010

මට උත්තර නැති ප්‍රශ්නයක්???

අවුරුද්දත් ඇවිත් ගියා එච්චර දැනෙන්නේවත් නැතුව.හැබැයි මේ අවුරුද්දත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් ආව.


දෙසැම්බර් 31 න් ඉවර වෙන්නේ පරදේශක්කාරයින්ගේ අවුරුද්දනේ.අපේ සිංහල අවුරුද්ද බක් (අප්‍රේල්) මාසෙනේ.එතකොට සිංහල ක්‍රමේට මාස පටන් ගන්න ඕන බක් වලින් නේද?
පිටරට දේවල් ලොකු කරගනිපු අපේ උන් දෙසැම්බර් 31 න් අවුරුද්ද ඉවර කරනකොට සිංහල මාස ක්‍රමේත් වෙනස් කරලා නෙව.

Saturday, April 17, 2010

Chinese ෆෝන් කතා වස්තුව


ෆෝන් ෆෝන්...කොල්ලො අපට දැන් නැතුවම බැරි දෙයක්නේ.සින්දුවක් අහන්න,මලක් කඩන්න එහෙම දැන් අපට වටිනම භාණ්ඩෙනේ.

කොහොමින් හරි මමනම් මේ වෙනකොට ෆෝන් 5 ක්(Philips D2,Motorola C168,Nokia 6600,Motorola V3,Sony Ericsson W200i පාවිච්චි කරලා තියෙනවා කියමුකෝ.කොහොමින් හරි මේ ළඟදි මම පාවිච්චි කරන පෝං එක ලෙඩ උනා.(මේ දවස් වල යාලුවෙක්ගේ චයිනීස් එකකට වහ වැටිල හිටියෙ.ඒ වුනාට චයිනීස් පෝං වලට වැඩිපුරම බැන්නෙත් මම.)

අවුරුදු කාලෙ නිසා මගේ අතෙත් පොඩි ගානක් සැට් වෙලා තිබුනේ.පෝං එකත් ලෙඩ වෙච්ච එකේ,චයිනීස් එකකට හිත (කෑල්ලකට නොවේ!)ගිහින් තිබුන එකේ පරණ එක ලෙඩ වුනෙත් හරියටම අවුරුද්ද දවසේ උදේ.

කොහොමින් හරි එකතු කරගනිපු රු.6000 කුත් අරගෙන කොල්ල බැස්ස එළියට පෝං හොයන්න.(මම කළින් Chinese පෝං එකක් බලල තිබුනෙ.)බැලින්නම් කඩේ වහල.ඉවසා වදාරගෙන හිටය ඊට පස්සෙන්දා වෙනකම්.

පස්සෙන්දා දවසේ උදේ 10.30 ට විතර ගියා කඩේට.ගිහින් අර බලපු Chinese පෝං එකක් ගත්ත කියමුකෝ.(අඳුරන කඩේකින් ගත්තේ.)ගෙදර ඇවිලා ටික වෙලාවකින් Touch නෑ.පොඩ්ඩක් අවුස්සල බැලුව Lock  කරගෙනද කියලා.එහෙමමත් නෑ.ඒ මදිවට Warranty ත් නෑ.

කමක් නෑ කියල ගෙනිච්ච.කඩේ අංකලුත් බැලුව.බලල කිව්වා"මේවට Warranty නැතිවුනත් ඔයාටනම් වෙන Phone එකක් නොදී බෑ" කියලා වෙන Phone එකක් දුන්නා.(ඒ Model එකෙන්ම.)ඒකේ Touch හරි.මමත් ඉතින් ගෙනාව.ගෙනල්ලා Call එකක් ගන්න බලද්දී Dial කලාට පස්සේ Network Reset වෙනවා.Calls ගන්න බෑ.SMS(වටිනම දේ.) නම් වැඩ.මොනව කරන්නද?ගෙනියන්නත් මොකක්ද වගේ.


මම ගෙනිච්ච ඕන දෙයක් කියල.(දැන්නම් Chinese පෝං එපාවටම එපා වෙලා.)ගිහින් ඇහුව "මේක වෙනුවට Nokia හරි Sony Ericsson හරි ගන්න පුලුවන්ද?" කියල."මාරු කරල දෙන්නම්" කිව්ව.පස්සේ MPx Camera,Memory Chip,GPRS,MMS තියෙන පෝං එකක් ගන්න ගිහිපු එකා ගත්තේ GPRS,Memory Chip,Camera මුකුත් නැති NOKIA 1209 එකක්.

ආයිනම් Chinese පෝං දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.

Monday, April 12, 2010

දකිනකොට ඇත්තටම දුකයි.අපේකම ඉවරයි.





අවුරුදු කාළේ උනත් මට පොඩ්ඩක් අපේ රට,අපේ කම ගැන දුක හිතෙන දෙයක් අර "උල"(තියෙන,අපිව තියන.)චැනල් එකේ පෙන්නුවා.අපේකම,අපේ දේවල් ගැන විශේෂෙන්ම කතා කරන මේ කාලේ ඔය "උල" තියෙන චැනල් එක සහ ඒවා අයිති කොම්පැනි වල වැඩනම් අපේ රට නැත්තටම නැති කරන්න හදනවා කියලයි මටනම් දැනෙන්නේ.මොකද ඔය පිටරට එක එකා ඇවිල්ලා උන්ගේ රටවල තියෙන හොඳ දේවල් සහ නරක දේවල්(බහුතරය.)අපේ රටේ පෙන්නන කොට අපේ රටේ අපේ කම ඉතුරු වෙන්නේ කොහොමද?


මම කිව්වනේ දුක හිතෙන දෙයක් පෙන්නුවා කියලා.(සමහරුන්ට නම් චූන්.)චැනල් එක ඔයාල හිතුව එක තමයි."උල" තියන එකනේ.ඒක ඉතින් හැම එකටම නොම්බර 1 නේ.ඒ අතින් බැලුවහම අපේ රට ණැති කරන චැනල් වලිනුත් කැත නැතුව අංක එක.යූත් එක නිවුස් විදිහට අර උල තියන එක අද පෙන්නුවේ(මම ඔය මඟුල් උල බලන්නේ නෑ.චැනල් පෙරලන කොට දැක්කේ.)"මොකද" (WHY) FM චැනල් එකේ මොකක්ද විගඩමක් ගැනනේ.ඔය "මොකද FM" කියන මොකක්ද එක කොල්ලෝ කෙල්ලෝ ගෙනල්ලා සින්දු අහන්නයි,DJs නුයි අහන්න දෙනව පෙන්නුවේ.කෙල්ලො කොල්ලොත් තියෙන ඔක්කොම උස්සගෙන පිස්සු විකාරෙන් නටනව පෙන්නුවෙ.


මොහෙම ලැජ්ජ නැති වැඩ කරනකං අපේ අය බලන් ඉඳලා ඒවට උදව් දීලා අන්තිමට නැට්ට බිම ඇනගෙන ඉන්නකොට තමයි උන්ට කලකම් මතක් වෙන්නේ.අන්තිමට බබාල වගේ ඇවිල්ලා ඒවටම බනිනවා.


මම මීට කලිනුත් මතක ඇතිනේ(මතකද මන්දා.මතක නැත්නම් මෙතන කොටන්න.)ඔය පිට රට හෙනගුරාලගේ දැන්වීමක් ගැනත් බ්ලොග් එකේ කෑගැහුවා.ඒ ලිව්වෙත් මේ වගේම ඉවසලා ඉවසලා බැරිම වුන තැන.


අනිත් කැත වැඩේ තමයි ඔය "උල" තියන එක කරන තරමක් අපේකන නැතිවෙන වැඩම කරන එක.TV එකේ පෙන්නන්න පුලුවන්ම තරම් ජරා චිත්‍රපටි පෙන්නුවා.ඒ මදිවට ඉස්සෙල්ලත් කිව්ව වගේ අපේ කම නැති කරන්නත් අංක එක උලම තමයි.


හිනාවටත් කාරණයක් තියෙනවා.උන් කරන වැඩ ඉවසන්න බැරි අපේ අය ඒ වැඩ වලට විරුද්ධව කටයුතු කරනකොට (ඕං කිව්වේ නෑ කියන්න එපා.පහර දෙන එකටනම් මගේ කිසි මනාපයක් නෑ.මම කියන්නේ ලංකාවේ තහනම් කරන්න ඕන කියලා.අඩුම ගානේ සීමා යොදනවනම්.)මාධ්‍ය නිදහස නැති කරනවා කියලා කෑගහන්නෙත් "උල"ම තමා.




මටනම් හිතෙන්නේ ඔය "උලේ"අය කරන්නේම "අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ"කියලා කෑගහන එක තමයි.


පිටරට එක එක එවුන් සල්ලි හොයාගෙන අපේ රට විනාස කරන්න හැදුවට උන්ගේ වැඩ වලට අහුවෙන්නේ නැතුව අපේ කම,අපේ දේ ගැන හිතන්න කියලයි මම ඉල්ලන්නේ.


(සැර වචනයක්,වැරදි වචනයක් ලියවුනානම් සමාවෙන්න.අර වගේ වැඩ දකිනකොට මට යකා නගිනවා.)
(කුමන හෝ පුද්ගලයෙකුට,ආයතනයකට අපහාසයක් සිදුවුනි හෝ සිදුවේ නම් මාගේ කණගාටුව.හිතට ආපු තරහ එහෙමම පිට කොරා.)

සුභ අලුත් අවුරුද්දක් වේවා!


මේ අවුරුදු කාලේ
100 ලිව්ව රාළේ
අත හිත දුන් සැමට 
තුතිය මාගේ....

Wednesday, April 7, 2010

අවුරුද්දත් කිට්ටු කිට්ටු.....

කාලෙකින් බොලොග් එකේ ලියන්නේ.හැමෝම හොඳින් කියලා හිතනවා.ලිපියක් ලියන්න ඕනකම තිබුනත් මොන?පාඩම් පාඩම් තමයි.කොහොමින් කොහොමින් ඔන්න අවුරුද්දත් එනවා.කට්ටිය සොපිං එහෙම කරන ඉවර ඇති මයෙ හිතෙ.මමනම් ඕං අද තමයි ටී එකක් හරි ගත්තේ.ඒකත් තාත්ත කියපු නිසා.නැත්නම් ඉතින් මට ඒකත් නෑ.


කොහොමින් කොහොමින් කියන්න ඕන එක අමතක වුනා නෙව.ඕං එහෙනම් ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාල හැමෝටම වාසනාවන්ත,සුභම සුභ එකක් වේවා කියලා මගෙන් සුභ පැතුම්.මෙච්චර කළින්ම සුභ පතන්න වුනේ වෙලාවක් කියලා එකක් දැන් හම්බෙච්ච නිසා.ඒක ගනන් ගන්න එපා.

පස්සෙන් එන්න