web 2.0

Friday, March 11, 2011

මූණු පොතෙන් ඊමේල්




ඊයෙත් අයියා කෙනෙක් මේ ගැන ලියල තියෙනව දැක්ක.මටනම් ඕං ඊයේ තමයි  මූණු පොතෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් හම්බුනේ.දැනටනම් අවුලක් නෑ.ඇටෑච්මන්ට් එක්ක නම් තාම මම ට්‍රයි කලේ නෑ ඒ නිසා ඒ ගැනනම් ඔයාලට කියන්න තරම් දැනුමක් නැහැ.
චැට් එක නම් සේප්.මට පේන්නේ නම් මේ අලුත් විදියට චැට් එක යන එක හොඳයි වගේ.අවුල තියෙන්නේ පැය 24 ම ඔන්ලයින් කියලා පේන එක.(ඒක මගේ ඊ බඩ්ඩගේ වැඩක්ද කියල හරියටම දන්නේ නෑ.)
කොහොම හරි මට ඔය වැඩේ සෙට් උනේ අපේ සිංහල බ්ලොග් ලියන කෙනෙක් ගේ ලිපියක් මගින්.(දැන්නම් කාගේ බ්ලොග් එකෙන්ද කියලා මතක නෑ.සමාවෙන්ට.)ඉතින් ඒ අයියට ස්තුතියි...
ඔයාලත් ට්‍රයි එකක් දාලා මූණු පොතේ ඊමේල් ඇඩ්‍රස් එක හදාගන්න...

7 ප්‍රතිචාර:

CraZy DiLoN said...

හෙ හෙ ඔය මම ගෑනද මන්ද මතක් කරල තියෙන්නෙ. ඊයේ දාපු පොස්ට් එක ගෑන
(මටමද දන්නෑ)
එහෙමනම් ( Verry verry thnq ) :D (

හම්.....
මමත් දෑම්ම මල්ලි ඔය සීන් එකම ඉයේ බ්ලොග් එකට.....
මට තිබුන අවුල චෑට් එක ඉන්බොx එකට එන එකනේ.... :(
ඒක හදන්න විදියක් නෑල්ලු
එක තමා දෑන් අලුත් ක්‍රමය..
මේ තියෙන්න ඒ පොස්ට් එක..

http://redeyeinfo.blogspot.com/2011/03/facebook-1.html

මම මේ දන් ටිකකට කලිනුත් ඔය ගෑන එකක් දෑම්ම.දන්නෙ නෑති අයටත් මේ @facebook.com email ක්‍රමය හදා ගන්න
මේ තියෙන්නෙ ඒක

http://redeyeinfo.blogspot.com/2011/03/facebookcom-email-but.html

ReDeYe.info said...

හෙ හෙ ඔය මම ගෑනද මන්ද මතක් කරල තියෙන්නෙ. ඊයේ දාපු පොස්ට් එක ගෑන
(මටමද දන්නෑ)
එහෙමනම් ( Verry verry thnq ) :D (

හම්.....
මමත් දෑම්ම මල්ලි ඔය සීන් එකම ඉයේ බ්ලොග් එකට.....
මට තිබුන අවුල චෑට් එක ඉන්බොx එකට එන එකනේ.... :(
ඒක හදන්න විදියක් නෑල්ලු
එක තමා දෑන් අලුත් ක්‍රමය..
මේ තියෙන්න ඒ පොස්ට් එක..

http://redeyeinfo.blogspot.com/2011/03/facebook-1.html

මම මේ දන් ටිකකට කලිනුත් ඔය ගෑන එකක් දෑම්ම.දන්නෙ නෑති අයටත් මේ @facebook.com email ක්‍රමය හදා ගන්න
මේ තියෙන්නෙ ඒක

http://redeyeinfo.blogspot.com/2011/03/facebookcom-email-but.html

Dilanka Madhawa said...

මම දැක්ක අයියේ ලිපිය.ප්‍රතිචාරයට තුති..අයියා ගාල්ලේ නේද?රිච්මන්ඩ් නේ?

CraZy DiLoN said...

අයෙත් අහල මල්ලේ :D
මමත් RCG කොල්ලෙක් තමා.ඔයත් RCG නෙද?
ම්ම දෑන ගත්ත මුලින්ම තියෙන එකෙන් :D

මෙකත් බලන්නකො එහෙනම් RCG 1st Flag 2011

http://www.youtube.com/watch?v=EdpEkV4gBkM

Dilanka Madhawa said...

ගින්දර වගේ,,ඕක බෑවත් එක්ක මම...දාපු දවසෙම වගේ.ගාල්ලේ ඉඳන් බ්ලොග් ලියන අය හම්බානෙකටත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවනේ...ඔක්කොම රිච්මන්ඩ් වගේ.මැච් එක දවසට හම්බෙන්ට සැට් කරගන්න බලන්නකො.රත්ගමය එහෙමත් ඉන්නේ...

CraZy DiLoN said...

හෙ හෙ
අයේ පිස්සුවක් ඈතෑ
රත්ගමය මගේ බොක්කක් තම මලේ.
මමත් කලින් වෙන බ්ලොග් එකක් කලා.ඒකට වෙඩු වෑඩ දාන්න ගිහිල්ල කෙල උනා.මම මේ දන් කරන එක අලුතෙන්ම හෑදුවෙ අප්ප.මුල ඉදලම.
පුලුවන්නම් පොඩි සප් එකක් දෙන්න මේකත් පොඩ්ඩක් ගොඩඩගන්න.

පෙරඩ් එකේදි සෙට් වෙමු.මම පහල කෙකෙන් දාන්නම් FB ලින්ක් එක.මට රික්වෙස්ට් එකක් දාල ඒ කොමෙන්ටුව මකල දාන්න මල්ලි.

CraZy DiLoN said...
This comment has been removed by a blog administrator.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න