web 2.0

Sunday, March 6, 2011

පවර්ඩ් විත් එම්5{Powered with M5} ...

ඊයේ මම කිව්වනේ මම පවර්ඩ් විත් එම් 5 කියල ලිපියක් ලියනව කියල.ආන්න ඒ පොරොන්දුව තමා මේ ඉටු කොරන්නෙ.මුලින්ම ඔය පහළ බලල ඉන්නකෝ එම් 5 කියන්නේ මොකක්ද කියලා.....






ආන්න ඒක තමයි ඒක.මම ඕක දැක්කේ මැච් එක බලද්දී නරඹන්නෙක්ගේ අතේ තියෙනව දැකල.ලස්සන අදහසක් එක්ක තිබුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව...

4 ප්‍රතිචාර:

Anonymous said...

ඔය පස් දෙනාම එක මැච් එකේ ක්ලික් උනොත් අනිත් ටීම් එකට යන එන මං නැති වෙනව

Dilanka Madhawa said...

බට් මචන් ස්ක්වඩ් එකේ ඉන්නවනේ...

Anonymous said...

සෝය් කතාව...........

Anonymous said...

මරු තමයි එක

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න