web 2.0

Saturday, March 5, 2011

මඤ්ඤං ඇස්.ඇම්.ඇස්

මේ නම් ඔයාලට දෙන්නේ මීට පොඩ්ඩකට කලින් මට ආපු ඇස්.ඇම්.ඇස් දෙකක්.කියවලම බලන්නකෝ.ආදරවන්තයින්ට එහෙමත් පළවෙනි එක වැදකත් වෙන්න පුලුවන්.


1. (Forward Only to dear friends)
At this second,
Lets take a promise that we will be frnds and maintain our contacts
atleast through sms even after getting jobs, and after getting married,
till the last second of your life....
If you want to take this promise,
send it  2 ur dear frnds whom u want 2 b with u throughout ur life....
if you r treating me as ur dr frnd,send also 2 me.
just find how many msgs will reach u and how many frnds want u...
* I Promise U*


ඔන්න ඕකයි පළවෙනි මැසේජ් එක.දෙවෙනි එක නම් විභාග ලියල ප්‍රතිඵල එනකම් බලන් ඉන්න අයට හොඳයි.හැබැයි මේක ජෝක් එකක් විතරයි.සීරියස් නම් බෑ.


2.If u fail in xam
mother will tel 3 wrds
"aayeth xam karanna"


dad wil tel 3 wrds
"buuruwa fail neda?"


Gf wil tel 3 wrds
"maawa amathaka karanna"


Bt ur best frnd wil tel 5 wrds
"MACHAN AWLAK NA MAMATH FAIL"

1 ප්‍රතිචාර:

තාරක Dilsh@n said...

අනතිම 1 එළ මමත් යවන්න ඕනෙ :D

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න