web 2.0

Friday, April 29, 2011

Sony Ericsson භාවිතා කරන්නන්ට ට්‍රික් එකක්...



මේ ලියන්නේ සෝනි එරික්සන් ෆෝන් භාවිතා කරන්නන් ගොඩක් අය නොදන්න දෙයක්...මේ ක්‍රමෙන් ඔයාලට ෆෝන් එකේ තත්වේ කොහොමද කියලා බලාගන්න පුලුවන්...මෙන්න ක්‍රමේ....[ඊතල වල රූප දාලා තියෙන්නේ ඇරෝස් දෙන්න ඕනේ ඒවා.]
මේක කරද්දී ෆෝන් එක අන්ලොක් කරලා නෝමල් ස්ටැන්ඩ්බයි තියන්න.දැන් මේ විදියට බොත්තම් ඔබන්න.

>  *(STAR) < < *(STAR) < *(STAR)


දැන් ඒවි මෙනු එකක්,SERVICE කියලා.ඒකේ තියෙන SERVICE TEST ගිහින් ඔයාලට ෆෝන් එකේ ඩිස්ප්ලේ,කැමරා,වයිබ්‍රේට්,චිප් එටේටස්,ටෝට්ල් ටෝක් ටයිම්(මේක රීසෙට් කරන්න අමාරුයි.නෝමල් රීසෙට් කරනකොට කෝල්ස් වල ටෝක් ටයිම් රීසෙට් උනාට මේක රීසෙට් වෙන්නේ නැ.)වගේ තවත් දේවල්...

ආ තව එකක්...සෝනි එරික්සන් ෆෝන් එක චාර්ජ් කරලා චාජරෙන් කෙලින්ම ඇදලද ගලවන්නේ....නිශ්පාදකයා නම් උපදෙස් දීලා තියෙන්නේ මෙන්න මෙහෙම කරන්න කියලා.



පේන්නේ නැත්නම් රූපේ උඩ කොටල මම රවුම් කරපු තැන ගැන අවධානය යොමු කරන්නකෝ....
අදහසක් උදහසක් දාලා යන්න...

17 ප්‍රතිචාර:

රොබින් said...

මටත් සෝනි තමයි දිරවන්නේ. මේක මට අමතක වෙලා තිබුණේ
එල

පිණිබිඳු... said...

අපි නම් ඉතින් කවදත් නොකියා තමා.

Anonymous said...

අපිට එපා ඔව්වා... අපිට කියන්න නොකියා වල වැඩ ටිකක්....

එපා කිව්වට ඕනේ බං...

පන්සල් හංදිය said...

හොඳ පෝස්ට් එකක්.........

කැටියා said...

නියමයි..ගොඩක් වටින ලිපියක් බොහොම ස්තුති....

Dilanka Madhawa said...

@ රොබින්-ඕන්න එහෙනම් අමතක වෙච්චා මම මතක් කලා...

Dilanka Madhawa said...

@ පිණිබිඳු-නොකියා හොඳා තමා.ඒත් සෝනි එරික්සනුත් අවුලක් නැ.කොහොම උනත් බජට් එකයි ඒ ගානට හරියන ෆැසිලිටීස් එක්ක බලනකොට මටනම් සෝනි එරික්සන් සිරා...
කොටින්ම මම සෝනි එරික්සන් ජේ 105 අයි කියන ෆෝන් එක ගත්තේ බ්‍රැන්ඩ් නිව් රු.11500ට.3ජී ඇතුලු ඔක්කොමත් එක්ක...

Dilanka Madhawa said...

@ ගෝල්ඩ් ෆිෂ්-ඇත්තම කිව්වොත් නොකියා වලට වැඩකැලි නම් මම දන්නේ නැ.බලමු මේ දවස් වල නොකියා එකකට හිතින් ලව් කරන ගමන්...වැඩේ හරිගියොත් නොකියා ෆෝන් ගැනත් ලියන්නම්කෝ...

Dilanka Madhawa said...

@ කල්හාර දිසානායක-ප්‍රතිචාරටය ස්තුතියි සහෝ...

Dilanka Madhawa said...

@ කැටියා-වෙල්කම් වේවා![THANKS කිව්වහම කියන WELCOME එහෙමම කිව්වා.ඕකට කියන්න සිංහල වචනයක් එන්නේ නැ නෙව.]

බුද්ධික said...

meka man Ericsson phone kale idanma use karanwa,charger eka galawannenm kohmath adala newe ne ithn,poddk paththakata nawala wage thamai ne

:මනුවාManuwa: said...

මාත් ඔට ගැන ලිපියක් ලිව්වා.
http://manubloggers.blogspot.com/2010/12/sony-ericsson-secret-codes.html

තාරක Dilsh@n said...

අපි නම් කවදත් නොකියා.
කාලයක් 608i එකකුයි 800කුයි කලා. ඒත් එච්චර හරියන්නෙ නෑ වගේ..

Dilanka Madhawa said...

@ බුද්ධික-චාජරේ ගලවන ක්‍රමේ ගොඩාක් අය හරියට දන්නේ නැ.ඒකයි මතක් කලේ...මේ පැත්තේ ආවට ස්තුතියි...

Dilanka Madhawa said...

@ :මනූMඅනු:-සමාවෙන්න සහෝ මම ඒ ලිපිය දැක්කේ නැ.කොහොම වුනත් මමත් නොදන්න දේවල් ගොඩක් ඒ ලිපිය කියවල දැනගත්තා..

Dilanka Madhawa said...

@ තාරක ඪිල්ශ්@න්-මටනම් එහෙම එච්චර අවුලක් නැ.මම වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ සෝනි එරික්සන් ඒවා.බජට් එකට ලැබෙන ෆැසිලිටීස් අතින් නම් සෝනි එරික්සන් තමා මටනම්...

Nuwan1101 said...

good but i knw it

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න