web 2.0

Friday, May 6, 2011

මොකක්ද මේ WWT

ෆේස් බුකියෙ චැටක් දාන්න,එහෙම නැත්නම් පොඩි ගේමක් ගහන්න, ඒත් නැත්තන් නෙට් එකේ සර්ෆින් පාරක් දාන්න කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙන ඔයාලට දැන් මේ මුලු විශ්මයම අතේ තියාගෙන බලන්න චාන්ස් එකක් හම්බුනොත් එක කොච්චර පට්ට අත්දකීමක් වෙයිද?
      ඉතින් ඒ සිරා අත්දැකීම දැන් ඔයාලටත් ඔයාලගෙ මැසිම ඉස්සරහට වෙලා කෝපි එකක් බොන ගමන්ම විඳගන්න මයික්‍රොසොෆ්ට් සමාගම අපිට චාන්ස් එකක් දීලා තියනවා.WWT එහෙම නැත්තන් World Wide Telescope කියල හදුන්වන මෙම මෘදුකාංගය අපිට මේ අවස්ථාව සලසා දෙනවා.ලොව සුපතල  Google සමාගම විසින් මීට පෙර නිපදවා තිබූ Google Earth ට සමාන කම් දැක්වුවත් මෙය ඊට හාත්පසින්ම වෙනස් මෘදුකාංගයක් වෙනවා.ඒ මොකද ලොව අතිශයින්ම ක්‍රියාකාරී ප්‍රබල දුරේක්ශ වන නාසා හි Spitzer,Chandra ,හබල් සහ වෙනත් අතිප්‍රබල දුරේක්ශ WWT හි දත්ත සැපයුම් මධයස්ථාන වන නිසාවෙන්.Google Earth ට වඩා ඉතා පුලුල් ලෙස විශ්වය පිලිබදව හැදෑරීමට චාන්ස් එකක් අපට ලබාදෙන මෙ මෘදුකාංගය පහතින් දක්වා ඇති ලින්ක් එක මත කෙටීමෙන් ඔබට බාගැනීමේ හැකියවක් ඇත.
                   http://www.worldwidetelescope.org/Home.aspx
මේක බාගන්න අකමැති අයට මෙන්න මෙ ලින්ක් එක ෆලෝ කරල ඔන්ලයින්ම මේකෙන් වැඩ ගන්න පුලුවන්.
                  http://www.worldwidetelescope.org/webclient/






මේක ඔයලගේ මැසිමෙ ඉන්ස්ටෝල් කරල වැඩ ගන්න නම් පොඩි සුදුසු කම් වගයක් තියනවා.බලන්නකො ඔයාලම.

  • PC with Intel Core 2 Duo processor with 2 gigahertz (GHz) or faster, recommended 1 gigabyte (GB) of RAM; 2-GB RAM recommended



  • 3-D accelerated card with 128 megabytes (MB) RAM; discrete graphics card with dedicated 256-MB VRAM recommended for higher performance



  • 1 GB of available hard disk space; 10 GB recommended for off-line features and higher performance browsing



  • Super VGA (1024 x 768) or higher resolution monitor



  • Microsoft Mouse or compatible pointing and scrolling device



  • Microsoft® XP SP2 (minimum) , Windows® Vista® (recommended)



  • Microsoft® DirectX® version 9.0c or later and .NET Framework 2.0 or later





  • ඔයාලා මැක් නම් යූස් කරන්නේ මේ ටික ඕනේ,

  • A version of Microsoft Windows must be installed



  • Macintosh® with an Intel Core 2 Duo (2.2 GHz or faster) processor recommended



  • 1 gigabyte (GB) of RAM; 2-GB RAM recommended



  • NVIDIA GeForce 8600M GT graphics card with 128-MB SDRAM or recommended



  • HFS+ hard disk format (also known as Mac OS® Extended or HFS Plus) and 10 GB of available hard disk space



  • 1440 x 900 or higher-resolution monitor



  • Mouse or compatible pointing device



  • Mac OS® X version 10.2 (Jaguar) and Boot Camp; Mac OS X Leopard is recommended



  • Microsoft DirectX Runtime 9.0c or later and .NET Framework 2.0 or later



  • Required for some features; Internet connection at 56 Kbps or higher through either an Internet service provider (ISP) or a network. Internet access might require a separate fee to an ISP; local or long-distance telephone charges might also apply





  • එක බොත්තමක් එබූ පමණින් මුලු විශ්වයම අතට ගන්න මේ හරහා ඔබට පුලුවන්.ඉතින් තවත් බලාගෙන ඉන්නෙ නැතුව ට්‍රයි එකක් දාලා බලන්න WWT වල වැඩ කිඩ.

    7 ප්‍රතිචාර:

    තාරක Dilsh@n said...

    බලමු බාගෙනම...
    තැන්කූ කිව්ව විස්තරයට

    රත්ගමයා said...

    බලමු බලමු...ඔන්න කුර්ං උඹ නිසා...හරිය

    Susith said...

    ela wadakata api hamadamath support ne!!

    පන්සල් හංදිය said...

    අලුත් දෙයක් කිව්වාට තෑන්ක්ස් .......

    Anonymous said...

    ලිනක්ස් වලට නැතෙයි........ :(

    Pasan Kavinga said...

    බීටා - ලිනක්ස් ගැන නන් හොයල බැලුවෙ නෑ
    තැන්කු කියපු ඔක්කොටම වෙල්කම් වේවා

    අනූ said...

    අනේ ඉතිං මන් නම් මේව ගැන වැඩි දෙයක් දන්නැහැ..ඒත් ප්‍රයෝජනවත් ලිපියක් :)

    Post a Comment

    ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

    පස්සෙන් එන්න