web 2.0

Saturday, April 23, 2011

ලාංකීය සින්ඩියට ගියෙමි.කියවන්න නොතේරේ.



සිංහල බ්ලොග් ලියන ඔයාල දන්නව ඇතිනේ මේ දවස් වලට ලාංකීය බ්ලොග් කියවනය[ලාංකීය සින්ඩිය,http://syndi.lankeeya.lk]එකට යන්න බැරි අවුලක් තියේ කියලා.
කොහොම හරි රංග අයියා අද දාල තිබිච්ච මාර මහතාගේ විචාරයෙන් තමා ඇත්තම සීන් කෝන් එක දැනගත්තේ.
පිටරට අයට පේනව කියපු නිසා ප්‍රොක්සි සයිට් එකක් හරහා ගිහින් බැලුවා අපේ ආදරනීය ලාංකීය සින්ඩි රාජය බලන්න.රාජයා නම් බැබලි ඉන්නවා.දුක කියන්නේ කියවන්න තේරෙන්නේ නැ.ප්‍රොක්සි සර්වරේ මම හිතන්නේ සිංහල යුනි වලට සහය දෙන්නේ නැහ්.
ඔන්න මම පහළින් දානවා මම සින්ඩියට ගිහිපු ක්‍රමේ ගැන.පුලුවන්නම් කියවලා දෙන්න.නැත්නම් යුනි වැඩ කරන ප්‍රොක්සි සයිට් එකක් කියලා දෙන්නකෝ.

මෙන්න ගිහිපු ක්‍රමේ.මුලින්ම http://ninjacloak.com එකට යන්න.ඒ සයිට් එකේ යට කොටුවක් තියෙනවා අවශ්‍ය කරන ඇඩ්‍රස් එක ගහන්න.එතනින් ලාංකීය සින්ඩියේ ඇඩ්‍රස් එක [http://syndi.lankeeya.lk] ගහලා GO කලානම් සරි.

10 ප්‍රතිචාර:

නදී said...

අනේ ඔව් ලාංකීය බ්ලොග් කියවනයට යන්න බෑ තමා :(

Dilanka Madhawa said...

ඔය මම කිව්ව ක්‍රමේට යන්න පුලුවන්.නමුත් ප්‍රොක්සි සයිට් එක සිංහල යුනි වලට සහය දක්වන්නේ නැ.

වැප් said...

ප්‍රොක්සිය විදිහට lankaoil.com යොදාගන්න

Anonymous said...

www.zendproxy.com හොදයි නියම speed මම use කරන්නේ එක.

Pc එකේ Open DNS හෝ Google DNS හදා ගත්තාම ‍ඕන වෙලාවක හොදට වැඩ
http://panhidaa.blogspot.com/2010/09/blog-post_5498.html

ඔයාගෙම Proxy සයිට් හදාගන්න නැත්තම් මේක බලන්න
http://panhidaa.blogspot.com/2011/04/proxy_15.html

යූත්මැක්ස් said...

http://webcache.googleusercontent.com/search?q=cache:http://syndi.lankeeya.lk/

ෙමතනින් ගිහිල්ලා බලන්න.

Unknown said...

http://www.freeproxyserver.ca/

onna oken yantako

කතන්දර Kathandara said...

/*
රංග අයියා අද දාල තිබිච්ච මාර මහතාගේ
*/

රංග අයියා, මාර මහතා ?????

අද අද එයි මරු පින් කර ගන්නේ!

Dilanka Madhawa said...

කොහොමත් මාරය මහත්තයා බයානක බුවානේ...විචාරයක් දුන්නත් ගං හතක්ම පාලුයිනේ...
හා නැද්ද මං අහන්නේ....

Dilanka Madhawa said...

වැප්,නදුන්,යූත්මැක්ස්,ලංකන්,කතන්දර-හැමෝටම අතුතියි කමෙන්ට් කලාට.ප්‍රොක්සි සයිටි දෙක තුනක් දුන්නටත් තැන්කිව් වේවා!

ගජං මල්ලි said...

කුරුං ගුරුං තාම නිදි නිසා මට හුදකලා යාත්‍රිකයට පිලිතුරු බඳින්න කිව්ව.....
ඕක ඊයෙ උදේ තිබ්බ සීන් එකක්...
හවස් වෙද්දි වැඩේ හරි....ස්තූති වෙන්න ඕනේ මේ පැත්තෙ ආවට...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න