web 2.0

Saturday, April 23, 2011

වල්* ඇන්ඩ් පල්



ලියන්නත් ඕන.මොනව ලියන්නද මන්දා...මටත් අර රයිටර්ස් බ්ලොක් එකද මොකක්ද එක හැදිලද කොහේ.අවුරුද්දට සුභ පතල ලිව්වට පස්සේ මුකුත් ලිව්වෙ නැහ්.යන්තම් අර යකාට පින් සිද්ද වෙන්න ලිපි දෙක තුනක්ම දාලා තිබ්බ.තැන්කු වේවා ගජං කොල්ලෝ.
අවුරුද්දත් මෙලෝරහක් නැතුවම ගෙවිල ගියා.
ලියන්නත් පුංචි පුංචි සීන් ගොඩක් තියෙනව..ඒ ඔක්කොම එක හුස්මට ඇදල දාන්න හදන්නේ දැන්...
ඉඳලා ඉඳලා හිමිදිරි පාන්දරම [ඒ කියන්නේ 8.30 ට විතර.]ගියා කබ පෙරාගෙනම පේස් බුකි.අක්ක කෙනෙක් චැට් එකට ආව.### ඩයල්ස් එකක්.හායී හූයී ගාල පටන් ගත්ත එක මේකි තව තව වල්පල් අහනව..
ඔහොම ගිහින් මගෙන් අර ඝන ගැන අහන්න ගත්තනේ.නොදෝකිං.[දන්න එවුං දන්නවනේ.මගේ පේස් බුකියේ ඔය බඩු කැලි දාගෙන ඉන්නේ නැ.]
හැබැයි මුකුත් නොදන්න එකා වසයෙන් මම මේ ප්‍රොෆයිල් එක ෆේක් එකක්ද කියලත් ටැස් කොලා.එහෙමත් නැ.මටනම් තේරුන විදියට ඒ ඇත්තම කෙල්ලෙක්.
දැන් මගෙන් අහන්න එපා ඒ කෙල්ල කවුද?ලින්ක් එක මොකක්ද කියල....මම ඒකිව රිමූ කරල බ්ලොක් කලා.
දැන්නම් එක පාඩමක් ඉගෙන ගත්තා.ආයිනම් දන්න කෙල්ලෙක්ට පේස් බුකි එන්න දෙන්නේ නැ.කොල්ලොන්ටනම් ඉතින් ඕන එකක් කරගන්නකෝ...එකක් ලිව්ව.තව එකක් තියේ.
කෙල්ලෙක්ගේ පස්සෙන් ගොහින් ගොහින් යාන්තම් වචනේ ගත්තා පෙරේද රැ 10.56ට.සම්භාදක ගොඩාක් මැද්දේ යාන්තම් වචනේ දුන්නා.
රහක් නැ කියන්නේ හීනෙන් පෙනුනෙත් නැ.බදාගන්න ඇඳේ කොට්ටයක් තිබ්බෙත් නැහ්.
ඔය අස්සේ ඊයේ  ගොන් වැස්සියෙක් බස් එකේ මාත් එක්ක මුකුලු පාන්න ගත්තේ.මල ඇනයක් වෙලා මේ ඉන්නේ.
අදට ඇති.මේ ලෙඩේ හොඳ වෙනකම් අර යකා ලියයි හොඳේ.අවුලක් නැ නේ?

නිවේදනය-පාටි ඉල්ලන්න එපා.කපනව ඩෝ...

5 ප්‍රතිචාර:

ගජං මල්ලි said...

දැන් කාලෙ හැදෙන කොල්ලො මහ වනචරයි නේ බං....හිරිකිතයි.....

Dilanka Madhawa said...

ලොවෙත් නැ බං සිරාවටම.

Ishan Yapa said...

දැන් කාලෙ කෙල්ලො නම් සිරාවටම කුජීතයි... ගඳයි ඊක්කා තුක් තුක් !

Anonymous said...

එතකොට ‍කෝපි ලියන එවුන් කෙල්ලොද බොල?

Dilanka Madhawa said...

පිස්සුද යකෝ?

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න