web 2.0

Tuesday, April 5, 2011

මෙහෙම නිර්මාණයක්! දැකල තියෙද?

අදනම් ලොකූ පෝස්ට් ලියන්න වෙලවක් නැ වගේ.කොහොම උනත් ස්වභාව ධර්මයේ අමුතුම නිර්මාණයක පින්තූරයක් හම්බ වුනා.ඔයාලත් බලන්නකෝ.හොඳට බලන්න නම් බෙල්ල වම් පැත්තට ටිකක් ඇල කර ගන්නකෝ...




හා හා... බෙල්ල කඩාගන්න එපා.ඔන්න පහළින් පින්තූරේ දාල ඇති හරි පැත්තට.




11 ප්‍රතිචාර:

Anonymous said...

පට්ටා පින්තූර පොඩ්ඩ

Anonymous said...

පට්ටා පින්තූර පොඩ්ඩ
අඩේ උඹේ ෆීඩ් බනර් ආතල් එක වැඩ නැතිය

hare :-) said...

අඩේ... මරුනේ...

Dilanka Madhawa said...

හිකිz ය.පීඩ් බර් නරෙන් හෙට විතර මේ ලිපිය ගැන කියාලා මොකක් හරි එවාවි ය.ඒක සිරාවට ලේට් ය.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මරු

Anonymous said...

"ස්වභාව ධර්මයේ අමුතුම නිර්මාණයක පින්තූරයක් "
kiwwanam meka kohe kothana tiyena deyakda kiyala

Anonymous said...

මේක ඇඳපු පින්තූරයක්ය. සැබෑ දර්ශණයක් නොවේය. ඒ වාගේම හික්ස් ය. :D

Dilanka Madhawa said...

ඇනොනිමස් මහත්තයෝ,මට ආව ඊමේල් එකේ ලැබුනේ මේ වගේ විස්තරයක්.ඔන්න බලන්නකෝ.

"This Picture shows a rock on a sea in Birmania,it is only possible to see this once a year with a special angle of the sun and special light cඔන්ඩිටිඔන්ස්"

ඔන්න ඔහොමයි තිබ්බේ.ලස්සන දෙයක් නිසයි ඔයාලත් එක්ක බෙදාගත්තේ.

Anonymous said...

අපොයි..හෙහ්..මම කරපු ගොන් වැඩක්..දෙවෙන් ෆොටො එක දකින්න කලින් මම බෙල්ල හැරෙව්වා මොකෙක්ද වගේ..හෙහෙ..එහෙම බලද්දිත් නිකම් අමුතුයි..මුලින් තෙරෙන්නේ නැ..ආයෙමත් බලන් ඉද්දි තෙරෙනවා..ආයේ දෙකක් නැ ..ෆෝටො එක නම් මරු..සුපිරි..

Dilanka Madhawa said...

ඇට් නිම්ශා අක්කේ-බෙල්ල හරවපු එක ගනන් ගන්න එපා.වියායාමෙටත් හොඳයි නේ...

Nadun said...

patta sira

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න