web 2.0

Friday, April 8, 2011

හිස කැක්කුම ද?පැනඩෝල්[පැරසිටමෝල්] බොනවද?චුට්ටක් කියවල බලන්න.

මේ දාන්නෙත් මට ඊමේල් එකක් මගින් ලැබිච්ච දෙයක්.ඔයාලටත් වටීවි කියල හිතනව.කඩ්ඩෙන් තියෙන්නේ.ගෙළුවට පෙරලන්න කම්මැලියි වගේ.කඩ්ඩෙන්ම කියවල බලන්නකෝ.



My husband was working in a hospital as an IT engineer, as the hospital
is planning to set up a database of its patients and he knows some of  
the doctors quite well. The doctors used to tell him that whenever they
have a headache, they are not willing to take PANADOL / PARACETAMOL.    
                                                 
In fact, they will turn Herbal Medicine or find other alternatives. This
is because Panadol is toxic to the body, and it harms the liver. According to the doctor, Panadol will remain in the body for at least 5 years.
                                                 

                                               
And according to the doctor, there was an air-hostess who consumed lots of Panadol as she needed to stand all the time and work under lots of pressure. She's now in her early 30's, and she is undergoing kidney cleaning (DIALYSIS) every month.                            

Whenever we have a headache, that's because it is due to the electron / Ion imbalance in the brain.            
                                                 
Some  alternative solution to cope with this matter is

Drink lots of water.

                               
Another method will be to submerge your feet in a basin of warm water so that it brings the blood pressure down from your throbbing head.      
                                                 
As Panadol is a pain killer, the more Panadol you take, the lesser would
be your threshold for pain (your endurance level for pain).  We all will
fall ill as we age.    
                                                 
Imagine that we had spent our entire life popping quite a substantial  
amount of Panadol (Pain Killer), when you need to have a surgery or    
operation, you will need a much more amount of general anesthesia.          
                                               
                                               
If you have a very high intake of Panadol  throughout your life        
(Migraine, Menstrual cramps ) it is very likely that  normal general    
anesthetics will have no effects on you  as your body is pumped / full with
Panadol and your body is so used  to pain killer  that you would need a  
much stronger pain killer,  Morphine????                        
                                                 
The thought is scary enough to turn me to Herbal Medicine or other    
healthier alternative.  Value your health, value your life, THINK TWICE      
before you easily pop that familiar pill into your mouth again. 

15 ප්‍රතිචාර:

අපරාජිතයා :::: Aparajithaya said...

සහතික ඇත්ත මලේ ලංකාවේ ඉන්නේ වැඩිපුර පණ්ඩිත යක්කු තමයි. හෙම්බිරිස්සාවක් හැදුනත් චැනල් කරනවා ලොකු ලොකු කන්සල්ටන්ට්ලව. ඒ වෙලාව අරන් කොත්තමල්ලි ටිකක් තම්බල බිව්වනම් ඔය මොකුත් නැහැ. මාත් ඔය "පැරසිටෝල්" කියන ඩ්‍රග් එක පාවිච්චි කොරන්නේ ඉතාමත් අඩුවෙන්.. විශේෂයෙන්ම ගැහැණු ළමයි ඔය දවස් 28 කට සැරයක් එන දැඩි හිසරදයේදී (උඹ තම පොඩි එකා නිසා දන්නේ නැත්නට්ම් හොයන්නේ බලන්නේ නැතුව හිටහන් ඔව්වා අහන්න ගොහින් කන පලා ගන්නේ නැතුව කෙල්ලෙක්ට කියලා) පැනඩෝල් බොනවලු ගොඩක් වෙලාවට එහෙම දිගටම කලාම අවුරුදු 30 ක් විතර ගියාම තමයි අම්මි ගහන්නේ බට එකෙන් වකුගඩු ෆෙලියර් එකක් ආවම.තමයි............

Dilanka Madhawa said...

කණ පලාගන්න දෙයක් නැ බං.අට වසරෙදි මම ඔය පාඩම දවසේ ඉස්කෝලේ ගියා.හිකිz...
ගන්න ගලින් ඕවත් හොයන්න වෙයි වගේ.

Anonymous said...

ඈ... ඉවරයි

Dilanka Madhawa said...

ඒ මොකැ?

Unknown said...

Well.. The facts are overblown. Some are barely true. Every medicine has side effects, and getting them excessively is not good, even vitamins although most of them claimed to be natural!

Have a look at here.

http://www.hoax-slayer.com/don%27t-take-panadol-warning.html


Cheers ;)

අපරාජිතයා :::: Aparajithaya said...

හරියටම හරි එන්ජලුත් දවස් 28 කට සැරයක් බොනවා වගේ පැරසිටෝල්....... යකෝ බොන්න එපා කියපිය

මිගාර said...

කොහෙන්ද මල්ලී ඔය අමු බොරු ටික හොයා ගත්තේ? ඕවට කියන්නේ පල් බොරු කියල. එකින් එක බොරු මොනවද කියල මම පෙන්වල දෙන්නම්.

1.is because Panadol is toxic to the body, and it harms the liver. - ඕනම විෂක් නියමිත මාත්‍රාවෙන් බේතක් වෙන අතර ඕනම බේතක් වැරදි මාත්‍රාවට අනුව විෂක්. පරසිටමෝල් ගැනත් තත්වය මේකයි. නියමිත මාත්‍රාව පාවිච්චි කළොත් කිසිම හානියක් වෙන්නේ නෑ.

2. According to the doctor, Panadol will remain in the body for at least 5 years. - මේක කියපු කෙනා යන්න ඇත්තේ කොන්දොස්තර කෙනෙක් ගාවට. පැරසිටමෝල් වල අර්ධ ජීව කාලය පැය 5යි. ඒ හින්දා තමයි දවසට හතර වාරයක් නිර්දේශ කරන්නේ. ඔය කතාව ඇත්ත නම් පැනඩෝල් බිවුවට පස්සේ අවුරුදු 5ක් යනකම් උණ හැදෙන්නේ නැති වෙන්න ඕන

3. And according to the doctor, there was an air-hostess who consumed lots of Panadol as she needed to stand all the time and work under lots of pressure. She's now in her early 30's, and she is undergoing kidney cleaning (DIALYSIS) every month - තවට් තඩි බොරුවක්. පැරසිටමෝල් නියමිත මාත්‍රාව ගණනේ අවුරුදු දහයක් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙම ගන්න ආත්‍රයිටිස් arthritis) රෝගීන් ඕන පදම් ඉන්නව. ඒ වගේම වකුගඩු අක්‍රිය වෙච්ච (Chronic renal failure) කෙනෙක්ට රුධිර කාණ්දු පෙරහණ (Hemodialysis) සතියට වාර 2 - 3 දක්වා කරන්න වෙනව. මාසයකට සැරයක් කරනවලු! බි.පෙ.සි. (Rolling on the floor laughing)

4. Whenever we have a headache, that's because it is due to the electron / Ion imbalance in the brain. - තව බොරුවක්. එහෙම වුණොත් නොනවත්වා වලිප්පුව හැදෙනවා! හිසරදය හැදෙන්නේ හිසේ විවිධ පටක වල එන විවිධ ආබාධ නිසා මිසක් අයන වල වෙනස් වීම නිසා නෙවී

5. the lesser would be your threshold for pain (your endurance level for pain). - මේකත් බොරු. එහෙම එකක් වෙන්නේ නෑ

6. Imagine that we had spent our entire life popping quite a substantial amount of Panadol (Pain Killer), when you need to have a surgery or operation, you will need a much more amount of general anesthesia. - තව බොරුවක්. පැරසිටමෝල් සහ නිර්වින්දනය ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලමය ආදායක (cellular Receptors) හරහා. එකක වෙනස් වීම අනිකට බලපාන්නේ නෑ


7. your body is so used to pain killer that you would need a much stronger pain killer, Morphine???? - තවත් බොරුවක්. පැරසිටමෝල් ක්‍රියා කරන්නේ වේදනාව පවතින තැන. මෝෆීන් ක්‍රියා කරන්නේ මධ්‍යම ස්නායු පද්ධතියේ. මේ දෙක අතර සම්බන්ධයක් නෑ

ඖෂධ ගැන යමක් පළ කරන විට මීට වඩ පරිසම වෙන්න. ඔබට ඒ ගැන සුදුසු කම් නැත්නම්, ඒ ගැන කතා නොකර සිටීම සුදුසුයි. ඔබ මේ පළ කල ලිපියෙන් වූ හානිය ආපසු හැරවීමත් ඉතා අපහසුයි. මේවනි බොරු කතා (hoax) ඇති තරමට අන්තර්ජාලයෙන් සොයා ගන්න පුළුවන්. අන්තර්ජාලයෙන් සොයා ගත් පමණින් එය නො විමසා ගෙඩි පිටින් පළ කිරීම ඔබේ මෝඩ කම ප්‍රදර්ශණය කරන්නක් විය හැකි බව මතක තබා ගන්න.

ඉෂාර l Ishara said...

මමනම් සිරාවටම අවුරුදු ගානකින් පැනඩෝල් බීලා නෑ...

Dilanka Madhawa said...

ඇට් වැම්පයර්-කමෙන්ටුවට ස්තුතියි.

Dilanka Madhawa said...

ඇට් අපරාජිතයා-අනේ මන්ද බොනවද කියල.ඒක ඇත්තනම් ඊට හපං අර පන්ති එන අක්කලා බලපු කේස් එක.

Dilanka Madhawa said...

ඇට් මිගාර-අයියේ(කිව්වට කමක් නැ නේද?)ඔයාගේ විස්තරාත්මක කමෙන්ටුවට බොහොම ස්තුතියි.
ඒ කමෙන්ටුව මම අලුත් ලිපියක් විදියට පල කරන්නම්.මම හිතනව ඒක මගෙන් වෙච්ච වැරැද්දටත්,නොදන්නා අයට දැනගැනීමටත් ගොඩාක් වටීවි කියලා.වැම්පයර් කිව්වා වගේම,එයාගේ ලින්ක් එකෙන් මේ විස්තරය hoax කියලා සනාථ වෙනවා.
ඇත්තටම මම මේක පල කලේ අනිත් අය නොමග යවන චේතනාවෙන් නෙවේ.මම මුලින්ම මේක පලකරද්දී "මේ දාන්නෙත් මට ඊමේල් එකක් මගින් ලැබිච්ච දෙයක්." කියලා දැම්මේම මේකේ කෙනෙක්ට වටිනා දෙයක් තියෙනවනම් අන්න ඒ දේ එයාට දැනගැනීම සඳහා.(මම ඒ දේ මේ කමෙන්ට් එකේ දැම්මේ නිදහසට කාරණාවක් හා ඔයත් එක්ක තර්ක කරන්න නෙවේ හොඳේ.)

Dilanka Madhawa said...

ඇට් ඉෂාර-එළ.නියමයි.දිගටම පැනඩෝල් නොබී ඉන්න... :)

Unknown said...

මමත් සම්පූර්නයෙන්ම එකගයි මිගාරගෙ කතාවට(හෑබෑයි පරසීටමෝල් ක්‍රියා කරන්නෙ නම් වෙදනාව පවතින තෑන නෙමේ, it is a centrally acting NSAID Non steroidal anti inflammatory drug එකක්).බොහොම වටින drug එකක්.side effects අඩුයි. නිවරදි භාවිතය තමයි වෑදගත්.නමුත් මිනිස්සු හරිම වෑරදි විදියට පවිච්චි කරනවා(බලන්න ඔනි නම් hospital එකක night casualty ward එකකට යන්නකෝ.

Dilanka Madhawa said...

http://kgdilanka.blogspot.com/2011/04/blog-post_10.html

kalana said...

maru thawa post ekak damu.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න