පරිගණකයේ පියා ලෙස හඳුන්වන චාල්ස් බැබේජ් මහතා 1979 දෙසැම්බර් මස 26 වෙනි දින ලන්ඩනයේ දී උපත ලබා ඇත.ඔහු ගණිතඥයෙකි.නව නිපැයුම්කරුවෙකි.ඉංජිනේරුවෙකි.Programmable Computers ඔහුගේ අදහසකි.ඔහු අර්ද වශයෙන් නිපදවන ලද උපකරණ ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ තබා ඇත.මෙහු 1871 ඔක්තෝම්බර් 18 වන දින මියගොස් ඇත.
Saturday, September 26, 2009
Subscribe to:
Post Comments (Atom)
2 ප්‍රතිචාර:
ඔහුට පතනා බෝධියකින් අමාමහ නිවන්සුව !
1971 .12.26 උපත ලැබුවේ. සංශෝධනය විය යුතුය.
1971.12. 26
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...