web 2.0

Saturday, September 26, 2009

චාල්ස් බැබේජ්(පරිගණකයේ පියා)


පරිගණකයේ පියා ලෙස හඳුන්වන චාල්ස් බැබේජ් මහතා 1979 දෙසැම්බර් මස 26 වෙනි දින ලන්ඩනයේ දී උපත ලබා ඇත.ඔහු ගණිතඥයෙකි.නව නිපැයුම්කරුවෙකි.ඉංජිනේරුවෙකි.Programmable Computers ඔහුගේ අදහසකි.ඔහු අර්ද වශයෙන් නිපදවන ලද උපකරණ ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ තබා ඇත.මෙහු 1871 ඔක්තෝම්බර් 18 වන දින මියගොස් ඇත.

2 ප්‍රතිචාර:

SIDATH said...

ඔහුට පතනා බෝධියකින් අමාමහ නිවන්සුව !

Unknown said...

1971 .12.26 උපත ලැබුවේ. සංශෝධනය විය යුතුය.










































1971.12. 26




Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න