web 2.0

Friday, September 11, 2009

සතියකට පස්සේ ආයෙත්

 
හප්පා!හරියටම සතියකට පස්සේ ආයෙත් මගේ Blog රාජයා බලන්න ආවා.(යන එන ගමන් ආවට අදනම් ආවේ ලිපියක් දාන්න :) )කට්ටිය දන්නවනේ ඉතින් ඉස්කෝල පටන් ගත්තනේ ගිය 07 වෙනි සඳුදා.ඉතින් කොල්ලා(වෙන කවුරුවත් නෙවෙයි.මම  :) ) Full Busy.මොකද ඉතින් ඉස්කෝලේ යන්නත් එපාය. :)
මාසයක් ගෙදර ඉඳලා ඉස්කෝලේ යන්නත් කම්මැලියි.කොහොමහරි ඉතින් ගියා.(සෙල්ලන්ද?කාලෙකට පස්සේ සතියේ දවස් පහේම ඉස්කෝලේ ගියා. :) )දන්නවනේ ඉතින් අපේ වැඩ? :)
අදනම් පොඩි නිවාඩුවක් වගේ එකඛම්බ වුන නිසා Blog එකට ලිපියක් දාන්න ඕන කියලා හිතුවා.මොකද ඉතින් හෙට නිවාඩුනේ.(නිවාඩු කිව්වට හෙට උදේ 4.00 ට විතර නැගිටලා 5.15 වෙනකොට ගෙදරින් පිටත් වෙන්න ඕන ඉස්කෝලෙට යන්න.මොකද 6.00-8.00 සිංහල සාහිත්‍ය පන්ති.)අද රෑත් Tech කතා අහන්න ඕන නිසා කොල්ලට හෙට කොහොමත් මාට සැපට ඉන්න ඇහැකි. ;)
මට අද මගේ Blog එක පැත්තෙන් ටිකක් හිතට Fit.මොකද අලුතෙන් Followers ල වෙලා. :) Blog කරන කට්ටිය දන්නවනේ තමන්ගේ Blog එකට Visitors ලා ආවහම හිතට දැනෙන සතුට. :)
ආහ්! මම කිව්වනේ Blog එක පැත්තෙන් හිතට ටිකක් Fit කියලා.කට්ටිය අහයි මොකද කොල්ලට අනිත් පැති වලින් Fit නැද්ද?කියල.කොටින්ම කිව්වොත් නෑ බං.මට දැනුත් නිදිමතයි.කොහොමත් අපි වගේ කොල්ලොන්ට කවදද කොකු නොවැටුනේ? :)
අප්පට සිරි!!! සෙනසුරාත් මාරු වුනානේ?මමනම් ඕව ගැන දන්නේ නෑ.කොහොම හරි දැනටනම් බෙල්ල බේරගෙන ඉන්නවා. :)
ආඩේ.....මෙන්න......මට දැන් මතක් වුනේ?????අද Match එක නේද?මම යනවා Match එකට Present දාන්න.හෙට විතර අපි මේ සතියේ පන්ති ගිහිල්ලා නටපු නාඩගම් ගැන ටිකක් කියන්නම්කෝ...අදට ටටා....
පසුව ලියමි_ඔය උඩින් දාපු එකේ ඉන්නේ මමනම් නෙවෙයි.අපේ පළාතේ(ගාල්ලේ)තියෙන අපේ සහෝදර පාසැලක් වන ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ මල්ලිලා දෙන්නෙක්නම් ඉන්නවා.


වෙනම ලියමි_ගාල්ල පළාතක් වුනේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. ;)




0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න