web 2.0

Thursday, September 3, 2009

සිහිල් කඳුල



කාලයේ ඉති මතින්,
ඉහිල් වී, මතක මල්,
ගිලිහේවි සිහිල් කඳුලක.
එහෙත්,
හිතේ ගැඹුරුම තැනක සුරැකිව තබා ගනිමි,
පැරණි සුවඳම,
අළුත් හැඟුමක,
තරවා සිරකර.

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න