web 2.0

Thursday, September 3, 2009

"ආදරය","කඳුල"





ඔබ මා හමුවූ දිනයේ,
ඔබගේ නිල් දෑස් මට පැවසූ,
ඒ සුන්දර,
"ආදරය",
අහිමි වී ගිය බව,
කෙසේ විඳගම්ද?
"කඳුල",
නැගුණු නුඹගේ නිල් දෙනෙත්,
යළිත් සතුටින්,ආදරයෙන්,
මා හා පෙම් පුරන තෙක්,
නොනිදා බලා  හිඳිමි මම,
අපගේ ආදරය සිහි කරමින්.

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න