web 2.0

Wednesday, January 19, 2011

පිස්සුද මන්දා...

පොතකින් උස්සපු කවියක් සහ සමීකරනයක්....
මුලින් කවිය...

ඉවසන දනා රුපු යුදයටමයි කොඩිය
එය කිව් එකාගේ කට තැලුවත් මදිය
ඉවසපු නැති එකා ලඟා අද කෙල්ලන් හත අට ය
ඉවසපු අනේ මම තාමත් තනිකඩ ය....

දැන් සමීකරණය...

ආදරයේ සීඝ්‍රතාවය=බයිසිකලය පැද්ද දුර/(ගත වූ කාලය+ බලා සිටිය සහ නිදි මැරූ කාලය.)

2 ප්‍රතිචාර:

දුකා said...

කවිය නම් පට්ට ඈ . .
කෙල්ලෙක්ගේ සමරු පොතක ලියන්න කියාපු එකක්.
මේ වයසක අපිට මොන සමරු පොත්ද . .
උඹට එහෙම කෙල්ලෙක් සමරු පොතක් දික් කලොත් මේ වගේ කවියක් ලියපන් කොල්ලෝ

Xpress (SiS™ ) said...

අපොයි අයියේ මනමාලකම් මමනම් අත ඇරියා.හිත ගිය තැන මාලිගාව කියලනෙ කියන්නෙ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න