පොතකින් උස්සපු කවියක් සහ සමීකරනයක්....
මුලින් කවිය...
ඉවසන දනා රුපු යුදයටමයි කොඩිය
එය කිව් එකාගේ කට තැලුවත් මදිය
ඉවසපු නැති එකා ලඟා අද කෙල්ලන් හත අට ය
ඉවසපු අනේ මම තාමත් තනිකඩ ය....
දැන් සමීකරණය...
ආදරයේ සීඝ්රතාවය=බයිසිකලය පැද්ද දුර/(ගත වූ කාලය+ බලා සිටිය සහ නිදි මැරූ කාලය.)
2 ප්රතිචාර:
කවිය නම් පට්ට ඈ . .
කෙල්ලෙක්ගේ සමරු පොතක ලියන්න කියාපු එකක්.
මේ වයසක අපිට මොන සමරු පොත්ද . .
උඹට එහෙම කෙල්ලෙක් සමරු පොතක් දික් කලොත් මේ වගේ කවියක් ලියපන් කොල්ලෝ
අපොයි අයියේ මනමාලකම් මමනම් අත ඇරියා.හිත ගිය තැන මාලිගාව කියලනෙ කියන්නෙ.
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...