web 2.0

Friday, January 28, 2011

AL වලට ගණිතය ද කලේ? 2

මේ ගාන හැකිතරම් සුළු කරන්න.

මෙන්න ඊයේ ගානේ උත්තරේ
.

4 ප්‍රතිචාර:

duliponline said...

SIN X / N = 6
මෙහි සමාන ලකුනේ වම් පැත්තේ . . .
හරයේ අති N, ලවයේ ඇති N මගින් කැපී ඉවත්ව ගිය විට . . .
SI X = 6
එමනිසා . . .
SIX = 6

ඔන්න මල්ලි විසඳුවා . . .

Xpress (SiS™ ) said...

අයියා හරි අයියේ.ඊයේ පියෝ ක්ලාස් එකේ සර් දුන්න ගොන් ජෝක් තමයි ඔය.

පැලැස්තර said...

ඕක බොහෝම පරණ එකක්. ඔයාගේ සර් ඉන්ටනෙට් ගන්න ඇත්තේ ලගදි වෙන්න ඇති :P . ඕවා අම්බානකට පරණ ඒවා. අපි ඕවා දැක්කේ o/L කරන කාලේ.

හරී said...

ow ow.... ඉන්ටනෙට් ගන්න ඇත්තේ ලගදි වෙන්න ඇති ... kawuda sir.......??

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න