web 2.0

Sunday, January 30, 2011

සිතුවේ නෑ.දැනුනේ නෑ ඔබ දකින තුරා





මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
වෙන කෙනෙකුන්ගේ නෙත් සඟලේ හසරැල්ලේ 
සිතුවේ නෑ.දැනුනේ නෑ ඔබ දකින තුරා


සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා සුන්දරයි ඔබ
අහිංසකයි කී හැම දෙයකටම වඩා අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා 


මගෙ ජීවිතේ...


අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී ස්ථිරයි ඔබ
කවිසිතකැයි කී මගෙ සිත පාළු මැකී හිනහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා


මගෙ ජීවිතේ...



ගායනය_දයාන් විතාරණ මහතා.


මෙතනින් බාගන්න..

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න