web 2.0

Monday, January 10, 2011

ආදරය දැනෙන්නේ හිතටද??






ඊයේ කිව්වත් වගේ අද ලියන්න හම්බ වුනා.හැබැයි පිළිවෙල වෙනස් කරල ලියන්නේ.ඒ කියන්නේ අද ලියන්න යන්නේ ආදරය දැනෙන්නේ හිතටද? කියන කාරනේ ගැන.


මගේ අත්දැකීම් එක්ක ගනිද්දී මම දකින ආදරේ ප්‍රභේද දෙකටම මට අත්දැකීම් තියෙනවා.මුලින්ම ප්‍රභේද දෙක කියල ඉන්නම්කෝ.


1.රූපය ඇතිවන ආදරය (ඇඟට ආදරේ කරන එක.)
2.හිතට දැනෙන ආදරය (බොක්කට දැනෙන ආදරේ.)


මම නම් බොහෝවිට දකින්නේ ආදරේ කියලා ඔය මුලින් සඳහන් කරපු එක.ඒ කියන්නේ ඇඟේ ලස්සනට ආදරේ කරන එක.ඒක අතිශයින්ම තාවකාලිකයි.කෙටි කාලයකින් ඉවර වෙනවා.
කෙනෙකුට දුකක් හෙවත් අපේ බාසාවෙන් බූට් එක කන්න වෙන්නේ මේ ආදරේ හිඳා කියලා තමයි මටනම් හිතෙන්නේ.කෙනෙක්ගේ සතුටකට තවත් කෙනෙක් භාවිතා කරලා අන්තිමට එයාව නොසලකා හැරීමක් නේද මේ කරන්නේ...


දැන් ලියන්නම් දෙවෙනි එක ගැන.
මේ ආදරේ තමයි තමන් අනෙකාට ලබාදෙන්න ඕනේ.මෙහෙම ආදරේ තමයි සමාජයේ තරුණ තරුණියන් අතරේ නැත්තෙත්.ඉතින් මේ ගැන තෙරුම් ගන්න මේ වගේ ලිපියක් කියෙව්වටත් බැහැ.කොහොම වුනත් අනෙත් කෙනාට දුකක් නොදෙන්න ආදරේ කරන්න පුලුවන්නම් ඒක ඒ දෙන්නටම ගොඩාක් වටිනවා.

2 ප්‍රතිචාර:

Anonymous said...

අපූරුයි!දිගටම ලියන්න ඔබට ජය..!!

~~සිoහල වීඩියෝ ගීත එකතුව~~ගීත වීඩියෝ නරඹන්න,ගීත වීඩියෝ නරඹන්න, සින්හල අපේ සින්දු , සින්හල සින්දු , ගීත නොමිලයේ බාගත කරන්න ගීත නොමිලයේ බාගත කරන්න
සින්හල අපේ සින්දු වලට කැමති කට්ටිය මෙහාටත් එන්න.... ක්ලික් කොරලම බැලුවනන්

Pasan said...

sira sira uba qwa wage dn godak thiyenne 1st type luv eka thama 2nd type luv karana aya hoyagannath amaruiii

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න