web 2.0

Saturday, January 23, 2010

ගිණි හිවලා 3.6

ඔන්න හැමෝම මග බල බල හිටපු ගිණි නරියා 3.6 ඊයේ නිකුත් වෙලා.පරණ(3.5) ට සාපේක්ශව 3.6 එකේදී පේන්න තියෙන ලොකු වෙනසක් තමයි ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකතු කරන්න පුළුවන් වීම.ඒ වගේම තවත් අංග දියුණුවක් එක්ක තමයි අපිව බලන්න ගිණි නරියා 3.6 ඇවිල්ලා තියෙන්නේ.මේ වෙනකොටත් මේ වර්ශන් එක ලොව පුරා 6,760,045 දෙනෙක් භාගත කරගෙන තියෙනවා.බලන්නකෝ මගේ කොම්පුටරේ ස්ක්‍රීන්ශොට් දෙක තුනක්.....





4 ප්‍රතිචාර:

සහන් සටහන් said...

අයියෝ මාව කෑවා......
දැං ensitip වැඩනෑ sinhala key ඇතුලු තවත් ඇඩෝන ගනනාවක් වැඩනෑ

Xpress (SiS™ ) said...

මගේ නම් ඔක්කොම අවුලක් නැතුව වැඩ.හැබැයි යාහු ටූල් බාර් එකට නම් කෙල වෙලා.

Shirosh said...

ලස්සන ගිනි හිවලා තීම් ටිකක් දෙන්නකෝ?????

සිතිජ සහන් හසාර හේවාගමගේ said...

එළ අයියා නියම ලිපිය ගොඩක් වැදගත් වෙනවා

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න