web 2.0

Tuesday, January 12, 2010

විදුරුත් නින්නද 2010

රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනය පෙබරවාරි මස 03 වන දින පැවැත්වෙනවා.ඒ නිමිත්තෙන් පසුගිය වසරේ පවත්වන ලද විද්‍යා දිනයේ ත්‍රිමාන සජීවීකරන කිහිපයක් මම පහතින් එකතු කරනවා.



4 ප්‍රතිචාර:

Anonymous said...

එළ මල්ලි. වැඩේ සිරාවට දෙන්න. මගෙන් සුභ පැතුම් !

මල්$han said...

අෆ්ෆා...මල් 7යි නේ..මේ මේපාරත් රිච්මන්ඩ් ඩූ පාරක් දන්න හොදේ....සුභ පැතුම්

Xpress (SiS™ ) said...

මේක කරන්නේ මේ පාර A/L කරන අයියලනේ...මේ පාරත් දේවි එළටම...

Kasun Nadeeshana said...

නියම modling එක මොකක්ද පාව්ච්චි කරපු සොප්ට්වෙයා එක 3ds Max ද Maya ද

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න