web 2.0

Tuesday, January 5, 2010

සෙල්ලංද කොල්ලෝ???(කෙල්ලන්ටද අවුලක් නැත.)

කාලෙකින් දාන්නත් දෙයක් නැතුව හූල්ල හූල්ල ඉන්නකොට අස්ලම් අයියා ලස්සන ඊ-මේල් එකක් අවල තිබුනා.මාර ක්‍රියේටිව් අයිඩියා කෑල්ලකින් කරපු වැඩක් ගැන.පොටෝ 52ක් තිබුනා.52ම එකපාර දාන්න බැරි නිසා අද 10ක් දාන්නම්.අනිත් ටික පස්සේ තමයි දාන්න වෙන්නේ...





0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න