web 2.0

Friday, February 12, 2010

කාලෙකින්

කාලෙකින් බොලොග් එක පැත්තේ ආවේ.කොහෙද ඉතින් බ්ලොග් එක ලියන්න තියා මැසිම දාගන්නවත් වෙලාවක් නැඅ.කොහොම හිටපු එකෙක්ද මේ තත්වෙට වැටුනේ කියල හිතෙනකොටත් දුකයි...

ගොඩක් කල් කිය කිය හිටපු විදිහට පැකේජ් එක මාරු කොලා.දැන් entree එකේ ඉන්නේ....:(ලියන්නත් දෙයක් හිතට එන්නේ නැඅ අප්පා. සින්ඩිය බලපු කාලයක් මතක නැඅ...

දැන්නම් ඉස්කොලේ වැඩම තමයි.වෙන මුකුත් වැඩ වලට මම නැඅ ඕඅං.මේ ලිපියෙන් මම පොඩි උදව්වක් බලාඅපොරොත්තු වෙනවා.ඒ තමයි මගේ යුනිකේත හරියට වැඩ නොකිරීම ගැන.ඕඅං මේ ගැටලුවට විසඳුමක් දෙන්න පුලුවන්නම් ලොකු හයියක්.

1 ප්‍රතිචාර:

කසුන් said...

මට හිතෙන්නේ ඔයාගේ කී බෝර්ඩ් එකේ W අකුරෙ අවුල තියෙන්නේ. එහෙම නැත්තම් Sinhala tamil kit එක අයෙම reinstall කලොත් ඔක හරියයි

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න