web 2.0

Wednesday, January 20, 2010

පොඩ්ඩ වුනත් දෙන ආතල්......

කාලෙකින් ලියන්න දෙයක් කල්පනා කොර කොර ඉන්නකොට අද හසිතයට වෙච්ච නියම සීන් එකක් ආරංචි වුනා...මෙන්න මෙහෙමයි වැඩේ...

හසිතට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්.එක්කෙනෙක් 4 වසරේ.අනිත් එක්කෙනාට අවුරුදු දෙකක් විතර මයෙ හිතේ.
කොහොම හරි අද හසිතයි පොඩිම මල්ලියි හසිතලගේ තාත්තයි ගිහිල්ලා කඩේ මෝටාර් එකෙන්.ගිහිල්ලා මලයවයි අයියවයි බයිසිකලේ ගාවින් තියලා කඩේ ඇතුලට ගිහිල්ලා.ඔය අතරේ කෙල්ලෝ සෙට් එකක් ඇවිල්ලා.හසිතයා දැක්කේ නෑ වගේ ඉඳලා.(පාරේ හසිත හිටපු පැත්ත නෙමෙයි,අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ.)


මාර වැඩේ කියන්නේ හසිතගේ මල්ලී.ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර පොඩ්ඩා අර කෙල්ලෝ ටිකට කෑ ගහලා.හසිතට කට උත්තර නැති වුනා කියලා තමයි කියන්නේ...


හික්z අපේ උන්ටත් වෙන වැඩ???

1 ප්‍රතිචාර:

Anonymous said...

දියුණු වෙන පොඩි එකෙක්...:)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න