web 2.0

Friday, January 8, 2010

ජස්ට් ලයික් යූ....

මම දැකපු එස්.එම්.එස් එකක තිබුන පොඩි ජෝක් එකක්...

I Went to Kandy to bring a bottle of Brandy.I saw a Monkey...Sitting on a Kambi without a Jangi...Just like YOU!


4 ප්‍රතිචාර:

රවා said...

කොහෙද මෙක තිබුනෙ.. කවුද මෙක එව්වෙ...
කවරු එව්වත් නිකන් අරින්න එපා මොකක් හරි කියලා return එක දෙන්න...

Express (දිලංක මාධව) said...

ඔයාම දෙන්නකො හොඳ උත්තරයක්......

Anonymous said...

චිකේයියා!

සහන් said...

මටත් ආවා ඔය වගේම එකක් මේ ලගදී මෙන්න ඒක.
Boss: Gony redy da?
Boy: redy boss
Boss: lanu redy da?
Boy: redy boss
Boss: karaththe redy da?
Boy: redy boss
Boss: Gon bana redy da?
Boy: ekek redy boss
Boss: ethakota ko anika?
Boy: eka SMS balanawa
(නෑ comment බලනවා)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

There was an error in this gadget

පස්සෙන් එන්න