web 2.0

Sunday, May 9, 2010



අද පොඩ්ඩක් චරට් (:P) දවසක්.මගේ යාලුවෝ දෙන්නෙක්ම අසනීපයි කියල ආරංචියි.එක්කෙනෙක් මගේ පුංචි පාරමී.අනිත් එක්කෙනා පූර්නිමා කියල ෆේස් බුක් එකේ අඳුරගත්ත යාලුවෙක්.කොහොම උනත් දෙන්නටම ඉක්මනටම සනීප වෙන්න කියල මම පතනව.


4 ප්‍රතිචාර:

Amila Chathuranga said...

මාරම කේස් එක...දෙන්නටම 1 පාර ලෙඩ...මූනුපොතෙන් බෝ උන එකක්ද දන්නෙ නෑ

Xpress (SiS™ ) said...

නෑ නෑ.පාරමී පේස් බුක් එකේ නෑ.පූර්ණිමා යාලුවෙක් විතරයි.

Isuru Wijesinghe said...

ඔන්න ඕකනෙ බං. ෆේස්බුකියට එකයි. ස්කෝලෙදි තව එකක්. පාරෙ තොටේ එහෙම කීයක්ද දන්නෙ නෑ. අපිනම් ඔය කාලෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලල නෑ. මෙන්න ඒකට උඹ :P

Xpress (SiS™ ) said...

පූර්ණිමා යාලුවෙක් විතරයි

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න