web 2.0

Wednesday, May 19, 2010

ඔබත් ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතා කරනවද?මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න...

2 ප්‍රතිචාර:

Madhawa Habarakada said...

බොහොමයක් ප්ලාස්ටික් බෝතල් (වතුර බෝතල්, බීම බෝතල්) PET Bottles. ඒව කිසිසේත්ම නැවත නැවත භාවිතය හොඳ නෑ, නමුත් අපේ අය ඒකමනෙ කරන්නෙ. ඒ ගැන දැනුම අඩු කම තමා ප්‍රධානම හේතුව. :(

Hasitha Gunasinghe said...

වටිනා ලිපියක් සහෝ. මේවා ගැන ලංකාවේ අයගේ දැනුවත්බාවය හරිම අඩුයි

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න