web 2.0

Sunday, January 10, 2010

අපේ අයත් එහෙනම් පත්තරේ....

මේ කට්ටිය හැමෝම දන්න අපේ අලුත්ම සුභදායක ආරංචිය ගැනයි මේ ලියන්නේ....

හැමෝම දන්නවනේ අපේ SBU එකේ බ්ලොග් ලිපි වගයක් "ලක්බිම පත්තරේ" පලවෙලා කියලා....අන්න ඒ ලිපිය අඩංගු කොටස මම මගේ බ්ලොග් එකේ දාන්න හිතුවා.ඔන්න බලන්නකෝ.



3 ප්‍රතිචාර:

මනුසත් said...

ගොඩක් ස්තූතියි.
මේ ලිපි වලින් පසු මගේ හිට් කවුන්ටරේ බලං ඉන්නැද්දී ඉහල ගිහින්. හරිම සතුටුයි. ස්තූතියි යලිත්

malee_msg said...

මේ පත්තරේ බලන්න මම ආසාවෙන් හිටියේ.. ස්තූතියි මල්ලි ඒක පලකලාට.

රවා said...

කස්ටියගෙ ලිපි දැමිම සම්බන්දයෙන් ස්තුතිය. පත්තරයක් හොයාගෙන බලන්න කියලා හිටියෙ...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න