web 2.0

Sunday, January 10, 2010

RITS අපි රූප පෙට්ටියේ....

මම කලින් දවසක කිව්වා අපේ අයියලා ටිකක් එක්ක අපි කොළඹ ගියා කියලා TV Program එකකට.අන්න ඒකේ Video එක දාන්න තමයි මේ හදන්නේ.ඒකේ මම,සංකල්ප අයියා,ප්‍රසිත් අයියා,යසිත් අයියා,ජනිත අයියා,පසිඳු අයියා සහ අපේ සර් ඉන්නවා....
Video එකේ Quality එකනම් චාටර්.මොනව කරන්නද?

2 ප්‍රතිචාර:

බිඟූ said...

මචං සද්දේ අහෙන්නේ නෑනෙ මට.

/බිඟුවා...!

සිතිජ සහන් හසාර හේවාගමගේ said...

හ්ම්... සද්දේ නම් ඇහෙන්නේ නෑ තමා
පොඩ්ඩක් පැහැදිලිත් මදි ඒක අවුලක් නෑ...

ඒ කෙසේ වෙතස් එල program එක

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න