බෝක්කුවපාළම/බිඟුවා...!
මැක්සා තෑන්ක්ස්..."මේඝය"හොඳ නැත්ද ?
අනික ඔයා ලියන්න හිතාන ඉන්න ඒවාට ගැලපෙන එකක් දාන්න.පොඩි නමක් හොඳයි. තනි පදේනම් වැඩිය හොඳයි./බිඟුවා...!
මේඝය kyalaa ekak tiyenawaa machan
sarala ekak wadaa honndayi
බිඟුවා...! අයියේ වෙන පොඩි අවුලකුත් තියෙනවා ඒ නම එක්ක...අයියව කොන්ටැක් කරගන්න ක්රමයක් දුන්නනම් මම අයියට සීන් එක කියන්නම්...
"උදව්වක්" ඔන් මගෙන් නමක් ...
මේඝදූතයනින්නාදයජීවිතේ කවියක්ඉන්ද්රඛීලයමතක රළමතක නදීදල රළ පෙලඔය තියෙනෙන බං . . උඹ ලියන ඒවට මැච් වෙන්න ඔය විදිහට නමක් හදා ගනින්
e mokadda malli ea...add me on gtalk...mmnanuruddha@gmail.com
මල්ලි, මේ තියෙන නම හොදයිනේ...දිලංකගේ බෝක්කුව ;-)
කොකොමද අවිඳුර? මම හිතන්නෙනම් එහෙම එකක් නැහැ...
කණ්නාඩිය ෙහාද නැද්ද.... the mirror
මතක මන්දිරය කොහොමද?
මල්ලී, මම පොඩි උපදෙසක් දෙන්නම්. මට මතක විදියට මල්ලි මේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ 3න් පාරක්ද කොහෙද නම වෙනස් කරා. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. එක නමක් තෝරගෙන දිගටම පාවිච්චි කරන්න. මේ පාර වත් හරි එකක් තෝරගන්න.අනික බ්ලොග් එකේ නමට බරපතල වචනයක් ඕනෙමත් නෑ. "දිලංකගේ සටහන" වගේ නමක් දැම්මත් ඇති මගේ අදහස අනුව. සරල නම් පාඨකයන්ට ලේසියෙන් මතක හිටිනවා. කොහොම උනත් ඔයා කැමති නමක් තෝරලා දාන්න. නමුත් විටින් විට නම මාරු කරන්න යන්න එපා. ඔයාගෙ බ්ලොග් එකේ identity එක නැති වෙයි ඒකෙන්.
@ ප්රවීන් අයියේ_මට ඕක හිතුනා.අනිවාර්යයෙන්ම මේ පාර හොඳ නමක් දානවා.
ඉතිං ඇයි බෝක්කුව වෙනස් කරන්නේ??
කට්ටිය ගොඩාක් අය කිව්ව හරි නෑ වෙනස් කරන්න කියල...
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...
17 ප්රතිචාර:
බෝක්කුව
පාළම
/බිඟුවා...!
මැක්සා තෑන්ක්ස්...
"මේඝය"හොඳ නැත්ද ?
අනික ඔයා ලියන්න හිතාන ඉන්න ඒවාට ගැලපෙන එකක් දාන්න.
පොඩි නමක් හොඳයි.
තනි පදේනම් වැඩිය හොඳයි.
/බිඟුවා...!
මේඝය kyalaa ekak tiyenawaa machan
sarala ekak wadaa honndayi
බිඟුවා...! අයියේ වෙන පොඩි අවුලකුත් තියෙනවා ඒ නම එක්ක...අයියව කොන්ටැක් කරගන්න ක්රමයක් දුන්නනම් මම අයියට සීන් එක කියන්නම්...
"උදව්වක්" ඔන් මගෙන් නමක් ...
මේඝදූතය
නින්නාදය
ජීවිතේ කවියක්
ඉන්ද්රඛීලය
මතක රළ
මතක නදී
දල රළ පෙල
ඔය තියෙනෙන බං . . උඹ ලියන ඒවට මැච් වෙන්න ඔය විදිහට නමක් හදා ගනින්
e mokadda malli ea...
add me on gtalk...
mmnanuruddha@gmail.com
මල්ලි, මේ තියෙන නම හොදයිනේ...දිලංකගේ බෝක්කුව ;-)
කොකොමද අවිඳුර?
මම හිතන්නෙනම් එහෙම එකක් නැහැ...
කණ්නාඩිය ෙහාද නැද්ද.... the mirror
මතක මන්දිරය කොහොමද?
මල්ලී, මම පොඩි උපදෙසක් දෙන්නම්. මට මතක විදියට මල්ලි මේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ 3න් පාරක්ද කොහෙද නම වෙනස් කරා. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. එක නමක් තෝරගෙන දිගටම පාවිච්චි කරන්න. මේ පාර වත් හරි එකක් තෝරගන්න.
අනික බ්ලොග් එකේ නමට බරපතල වචනයක් ඕනෙමත් නෑ. "දිලංකගේ සටහන" වගේ නමක් දැම්මත් ඇති මගේ අදහස අනුව. සරල නම් පාඨකයන්ට ලේසියෙන් මතක හිටිනවා.
කොහොම උනත් ඔයා කැමති නමක් තෝරලා දාන්න. නමුත් විටින් විට නම මාරු කරන්න යන්න එපා. ඔයාගෙ බ්ලොග් එකේ identity එක නැති වෙයි ඒකෙන්.
@ ප්රවීන් අයියේ_මට ඕක හිතුනා.අනිවාර්යයෙන්ම මේ පාර හොඳ නමක් දානවා.
ඉතිං ඇයි බෝක්කුව වෙනස් කරන්නේ??
කට්ටිය ගොඩාක් අය කිව්ව හරි නෑ වෙනස් කරන්න කියල...
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...