web 2.0

Saturday, January 9, 2010

මගේ අන්තර්ජාල ආගමනය.......



මට අන්තර්ජාල සම්බඳතාව ලැබුනේ 2009 වසරේ අප්‍රේල් මාසේ.අන්තර්ජාලේ ගන්න ගොඩක්ම බලපෑවේ ඇඩ්සෙන්ස් කෙරුවාව.ඔය මහලොකු ඇඩ්සෙන්ස් මුදලාලිලගේ පිහිටෙන් තමා.වැඩේ කියන තරම් ලේසි නෑ කියල තෙරුනේ කරන්න ගත්තට පස්සේ.බ්ලොග් 2ක් 3ක් හදලා මට වැඩේ එපා වුනා.පස්සේ වැඩේ අත ඇරියා.හැබැයි මම අපි හැමෝගෙම(කිව්වට එහෙමම නෑ.)මහගෙදරට මම සෙට් වෙලා හිටියේ.ඔය අතරෙදි මනුශාන් අයියද කොහෙද තමයි මට සිංහල බ්ලොග් එකක් පෙන්නලා ආසාව ඇති කොළේ සිංහල බ්ලොග් කෙරුවාවට.පස්සේ පොඩියට පටාන් ගත්තා.ඔය අතරේ තවත් සිංහල බ්ලොග්ස් දෙක තුනක් දැක්කා.

ටික දවසකින් මනුශාන් අයියගෙන් ඇහුවා සිංහල බ්ලොග් එකතුවක් කරමුද කියලා.(ඒ දවස් වල මම SBU එක ගැන දන්නේ නෑ.)එපාර තමයි කිව්වේ SBU එක ගැන.පස්සේ ඒකට සෙට් උනා.එදා ඉඳන් තමයි බ්ලොග් එකට හොඳ ප්‍රතිචාර ලැබුනේ.

කොහොම හරි මේ ලිපිය ලියන්න හේතුව වුනේ අයියා කෙනෙක් මගෙන් ඇඩ්සෙන්ස් සහ SBU එක ගැන අහපු එක.

මටනම් දැන් වෙනකොට ඇඩ්සෙන්ස් කෙරුවාව එපා වෙලා.කොහොම හරි මේ ඇඩ්සෙන්ස් ගුරාල නිසා වෙන වින්නැහිය ගැන.මීට ඉස්සෙල්ලත් අපේ SBU එකේ අයියලා මේ ගැන ලියලා තිබුනා.

ඔන්න මම අද මගේ අත්දැකීම පල කොරනවා.
 මේ ලිපියෙන් අනිත් බ්ලොග්ගෙර්ස්ල ගොඩක් ඉන්න නිසා හැමෝගෙම නම් දාන්න දැන් බැරි නිසා පුලුවන් ඉක්මනටම දානවා....එතකන් තරහ වෙන්න එපා...
(මේ ලිපිය ලියන්න වෙලාව හම්බ වුනේ සර් ලෙඩ වෙලා අද හවස පන්තිය අවලංගු වුන නිසා.)

:D
 ~පසුව ලියමි~

වැප් said...
එක අතකට උබ වාසනාවන්තයි. මොකද බොරැකාරයේක්ගේ ඇඩ්සෙන්ස් හරහා ඇවිත් දැන් කාටත් වැදගත් වැඩකට අතගහලා තියනවා.... සුබපැතුම් .....

අඩ්සෙන්ස් කාරයේ උබව රවට්වපු හැටි අනක් අයටත් දැනගන්න ලියන්න ...

*වැඩිපුරම ඇඩ්සෙන්ස් කාරයොන්ට අහු වෙන්න ඕන නෑ.අපේ අයත් දෙයක් දැක්ක ගමන් බදාගන්නවනේ.ඇඩ් එකක දැක්කත් ඇබ්බැහි වෙනවා.(සෙල්ලන්ද මාසෙකට 65,000-75,000 කියනකොට?) 

5 ප්‍රතිචාර:

වැප් said...

එක අතකට උබ වාසනාවන්තයි. මොකද බොරැකාරයේක්ගේ ඇඩ්සෙන්ස් හරහා ඇවිත් දැන් කාටත් වැදගත් වැඩකට අතගහලා තියනවා.... සුබපැතුම් .....

අඩ්සෙන්ස් කාරයේ උබව රවට්වපු හැටි අනක් අයටත් දැනගන්න ලියන්න ...

Anonymous said...

ඇඩ් සෙන් වැඩේ හරිගියේ නෑ.....දැන් රස්සාවක් නැද්ද?

Xpress (SiS™ ) said...

කෙළින්ම නම දැම්මනම් කැමතියි....
කොහොම නමුත්.....මට ඇඩ්සෙන්ස් වැඩක් නෑ....

රවා said...

මල්ලි ඔයා මාස තුනකින් එක අතහැරලනෙ.. එහෙම බැහැ. දෙයක එල්ලිලා ඉන්න ඔනා. එකෙ තෙම්පරාදු වෙනකම්.. නමුත් ඔයා ඇඩ්සෙන්ස් ඉගෙන ගන්න ලොකු මුදලක් ගෙවුවානම් එක මොඩ කමක්. නමුත් සමහර අය එ දැන්වීම් කපටි විදියට තමුන්ගෙ වෙබ් එකට දාගන්නවා මම දැකලා තියනවා.

Anonymous said...

ඇඩ් සෙන්ස් වලට වඩා මල්ලිට මේක වාසියි වගෙ.බෝක්කුව තියෙන්නෙ කුණු කානුවකට උඩින් වීම තමයි අනිත් ගැටළුව.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න