web 2.0

Friday, August 28, 2009

"හොඳම ආදරය" තෝරන්න ඔබට අවස්ථාවක්

මේකත් ඉතින් අස්ලම් අයියා එවපු ඊමේල් එකක උපුටාගැනීමක් කිව්වොත් හරි.රූප ටිකක් වුනත් ලොකු පණිවිඩයක් කියවෙන බවයි මගේ හැඟීම.ඔයාලම බලන්නකො.බලලා අදහසක් උදහසක් දාලා යන්න අමතක කරන්න එපා.













5 ප්‍රතිචාර:

මනුශාන් said...

soooooooooo sweet
අන්තිම පිංතුරේ බොනික්කෙක්ද උස්සන් ඉන්නේ

Gayan said...

OMG what the heck she is doing ???

Xpress (SiS™ ) said...

@ මනුශාන්_පිස්සුද?උස්සන් ඉන්නේ පොඩි එකෙක්.එහෙම බැලුවහම මිනිස්සුන්ට වඩා සත්තු තමන්ගේ දරුවන්ට ආදරෙයි.
@ගයාන්_ඒකනම් මටත් ප්‍රශ්නාර්ථයක්

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හැම අම්මම ඔහොම නෑ........ හැබැයි හැම සතාමත් ඔහොම නෑ.... ලෝකෙ විවිධාකාරයිනෙ

Xpress (SiS™ ) said...

ඒකත් ඇත්ත

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න