web 2.0

Tuesday, February 15, 2011

Disposal Of TOYOTA CAMRY

මේ අද දවසට ලියන 3 වෙනි ලිපිය.මේ ලිපිය නම් වාහන වලට ආදරේ කරන අයට නම් මාර දුකක් වෙයි.
මම මේ පහලින් පින්තූර දාන්නේ ටොයොටා කැම්‍රි වර්ගයේ කාර් එකක් භාවිතයෙන් ඉවත් කරන්නට විනාස කරන හැටි.අපට නම් මේවා දැක්කහම මොනවද වගේ වදීවි.බලල කමෙන්ටුවක් එහෙම දාලා යන්නකෝ...



































12 ප්‍රතිචාර:

චතුවා said...

හරි ‍ෂෝක් බලු වැඩේ.. හපොයි.. දුකේ බෑ...

WaH-Banana said...

අනේ අර ලස්සන කාර් පොඩ්ඩ. මට තිබ්බනන් රූන් ගාලා රවුමක් යනවනේ.

තාරක Dilsh@n said...

මොකෝ මේ?

Anonymous said...

මුන්ට පිස්සුද? කවර වත් ගලවපු නැති කාර් විනාස කරන්න

Anonymous said...

Why these MF's do this...AFAIK this is not the proper way of factory disposal...this is not sustainable....I dare say Toyata would never do that...this is kinda bulshit by several mad fucking westerners_Thilana

Anonymous said...

ජපනා ගේ වැඩ සුද්දගේ වැඩ වල කොලිටිය තමා ඉතින්. ඉතාමත් කුඩා හෝ දුර්වලථාවක් තියන වාහනයක් කවදාවත් කර්මාන්තශාලාවෙන් එලියට දාන්නේ නෑ. ඒව විනාෂ කරනව. ලංකාවෙ මිනිස්සු වුනානම් කොහොම වෙයිද කියල මම මේ කල්පනා කලේ

Dilanka Madhawa said...

වතුවො-ඔව් බං.ඕකුන් අහු වුනානම් මම බෙල්ල ගලවනවා.
සියපත-අනේ මාත් එනෝ කාර් එකේ යන්ට
තාරක-මුන්ටලූස්නේ බං
ඇනා1-පිස්සු වෙන්න ඇති අප්පා
ඇනා2-Yeah.Its not good
ඇනා3-කොලිටිය තමා බං.ඒත් පොඩි අවුලකට කාර් එක පිටින්ම විනාස කරන එක නම් චා නේ?

තාරක Dilsh@n said...

ඉතිං කොලිටිය පොඩ්ඩක් අවුල් කියල ‍‍ඔහොම කරල හරි යනවද?
ගාන ‍අඩු කරල 'Sale' කියල බෝඩ් කෑල්ලක් දැම්මනම් ලංකාවෙ එකෙක්ම ගිහින් ඕක ගන්නව.

Anonymous said...

හප්පේ මගෙ පපුවත් හිර ‍කොරන්ඩ ගත්තා.මුන්ට හෙන ගහන්න එපැයි!!! අපි වාහනයක් ගන්න මුලු ඡීවිතේම හූල්ල හූල්ල නොවිදිනා දුක් විදිනවා....Shit අනේ ඇත්තටම මගෙ පපුව හිර වුනා බං

Dilanka Madhawa said...

තාරක-ඒකනම් ඇත්ත බං.අර හැතැම්මක් දිග වාහන ගේනවට වඩා හොඳයි ලාබෙට ඔය වගේ චා වෙච්ච එකක් ගේනව.
ඇනා4-ඕක දැක්කහම මටත් උඹට වගේ තමයි බං.චාටර්

Anonymous said...

යකෝ මුං පණ පිටින් අපායට ඇදන් යන්න එපැයි මෙහෙම සහගහන අපරාද කරනවට.

Dilanka Madhawa said...

ආයි මොනවද?

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න