Saturday, January 23, 2010
ගිණි හිවලා 3.6
ඔන්න හැමෝම මග බල බල හිටපු ගිණි නරියා 3.6 ඊයේ නිකුත් වෙලා.පරණ(3.5) ට සාපේක්ශව 3.6 එකේදී පේන්න තියෙන ලොකු වෙනසක් තමයි ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකතු කරන්න පුළුවන් වීම.ඒ වගේම තවත් අංග දියුණුවක් එක්ක තමයි අපිව බලන්න ගිණි නරියා 3.6 ඇවිල්ලා තියෙන්නේ.මේ වෙනකොටත් මේ වර්ශන් එක ලොව පුරා 6,760,045 දෙනෙක් භාගත කරගෙන තියෙනවා.බලන්නකෝ මගේ කොම්පුටරේ ස්ක්‍රීන්ශොට් දෙක තුනක්.....
Wednesday, January 20, 2010
පොඩ්ඩ වුනත් දෙන ආතල්......
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/20/2010 07:22:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
මගේ වැඩ,
යාලුවන්ගෙන් ලැබුන දේවල්,
විහිලු තහලු
1 ප්‍රතිචාර
කාලෙකින් ලියන්න දෙයක් කල්පනා කොර කොර ඉන්නකොට අද හසිතයට වෙච්ච නියම සීන් එකක් ආරංචි වුනා...මෙන්න මෙහෙමයි වැඩේ...
හසිතට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්.එක්කෙනෙක් 4 වසරේ.අනිත් එක්කෙනාට අවුරුදු දෙකක් විතර මයෙ හිතේ.
කොහොම හරි අද හසිතයි පොඩිම මල්ලියි හසිතලගේ තාත්තයි ගිහිල්ලා කඩේ මෝටාර් එකෙන්.ගිහිල්ලා මලයවයි අයියවයි බයිසිකලේ ගාවින් තියලා කඩේ ඇතුලට ගිහිල්ලා.ඔය අතරේ කෙල්ලෝ සෙට් එකක් ඇවිල්ලා.හසිතයා දැක්කේ නෑ වගේ ඉඳලා.(පාරේ හසිත හිටපු පැත්ත නෙමෙයි,අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ.)
මාර වැඩේ කියන්නේ හසිතගේ මල්ලී.ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර පොඩ්ඩා අර කෙල්ලෝ ටිකට කෑ ගහලා.හසිතට කට උත්තර නැති වුනා කියලා තමයි කියන්නේ...
හික්z අපේ උන්ටත් වෙන වැඩ???
හසිතට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්.එක්කෙනෙක් 4 වසරේ.අනිත් එක්කෙනාට අවුරුදු දෙකක් විතර මයෙ හිතේ.
කොහොම හරි අද හසිතයි පොඩිම මල්ලියි හසිතලගේ තාත්තයි ගිහිල්ලා කඩේ මෝටාර් එකෙන්.ගිහිල්ලා මලයවයි අයියවයි බයිසිකලේ ගාවින් තියලා කඩේ ඇතුලට ගිහිල්ලා.ඔය අතරේ කෙල්ලෝ සෙට් එකක් ඇවිල්ලා.හසිතයා දැක්කේ නෑ වගේ ඉඳලා.(පාරේ හසිත හිටපු පැත්ත නෙමෙයි,අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ.)
මාර වැඩේ කියන්නේ හසිතගේ මල්ලී.ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර පොඩ්ඩා අර කෙල්ලෝ ටිකට කෑ ගහලා.හසිතට කට උත්තර නැති වුනා කියලා තමයි කියන්නේ...
හික්z අපේ උන්ටත් වෙන වැඩ???
Wednesday, January 13, 2010
උදව්වක්.....
පොඩි උදව්වක් ඉල්ලන්න ඕන ඔයාලගෙන්...ඒ තමයි මගේ බ්ලොග් එකට මතක හිටින,කෙටි,හොඳ,ලස්සන,අර්ථවත් නමක් යෝජනා කරන්න කියලා.ඔයාලගේ නම් වලින් එකක් මම මගේ බ්ලොග් එකේ නමට දානවා....
Tuesday, January 12, 2010
කොපියක් ගැහුවා:ජෙට්ලයිනර්
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/12/2010 07:29:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
පාසලට සම්බන්ධ,
මගේ අත්දැකීම්,
මගේ වැඩ
2
ප්‍රතිචාර
මම මේ ලිපිය මගේ පරන බ්ලොග් එකෙන් ගත්තේ.මොකද මම පරණ බ්ලොග් එක (විකාර ගෙදර) අද අස් කරනවා.ඒ අතරේ තියෙන වැඩැක් තියෙනව කියල හිතෙන ලිපියක් දානවා.මේ ලිපිය ලියල තියෙන්නේ ජෙට්ලයිනර් නැව ගැන..
මේ නැවේ ආරක්ෂාවට මි.මී.45 අවි 5ක් සහ ගුවන් යානා නාශක අවි ඇතුලත්.යුද්දෙ ඉවර වුනාට පස්සෙ මි.මී.45 අවි 4ක් ගලවලා භාර දීලා.යාපනේ පැත්තෙ ගමන් කරන කාලෙනම් මිසයිල පවා අරගෙන තමයි මේ නැව ගමන් කරලා තියෙන්නේ.මේ නැවේ ආරක්ෂාවට වටේටම තවත් ඩෝරා බෝට්ටු 9ක් ගමන් කරනවාලු.මම දාපු වීඩියෝ එකේ ඇති අපි නැව බලන්න ගිය වෙලාවෙ තිබුනු ටී 56 අවි ටික.
මේ නැවේ ගමන් කරද්දී හදිසියේ අනතුරක් වුනොත් නැවේ හතර පැත්තෙන් හදිසි පිට වීමේ දොරටු තියෙනව.උඩම තට්ටුවේ තමයි අමතර බෝට්ටු තියෙන්නේ.ඒ බෝට්ටු වල අමතර ආහාර පවා තියෙනවලු දවස් දෙක තුනකට සෑහෙන්න.
නැවේ ඉස්සරහින් හා පසුපසින් දොරටු තියෙනවා.ඉස්සරහින් තියෙන දොර තමයි උස්සල තියෙන්නේ{2 රූපයේ}.
නැවේ හොඳම විස්තර ඔන්න දැන්.
ඉන්ධන ගබඩාව ලීටර් 178,000ක්
වතුර ගබඩාව ලීටර් 98,000ක්
එන්ජින් 4ක්
ජෙනරේටර් 2ක්
නැව සමබර කරන්න ටැංකි 4ක්
නැවේ ගැස්සීම අඩු කරන්න කණු වගයක්{4ක්}
ජී.පී.එස්
රේඩාර්
මුහුදු පතුලේ ගැඹුර මනින්න යන්ත්‍රයක්
නැවේ සාමාන්‍ය වේගට නොට් 45ක් විතර.
වගේ ගොඩක් දේවල් තියෙනව.
නැව හදලා තියෙන්නේ නෝර්වේ රටේ.1994 වර්ෂයේ.පස්සෙ මේ නැව ඉන්දුනීසියාවෙන් මිලදීගෙන පාවිච්චි කරලා තියෙනවා.ඒ චාරිකා වැනි අවශ්‍යතා වලට.ලංකාවට අරගෙන තියෙන්නේ 2004 වර්ෂයේ.මේ නැවට එකවර කාර් 200කට වැඩි ප්‍රමාණයක් සමඟ මගීන් 287 ක් ගමන් කරන්න පුලුවන්.බස් රථ 12ක් සමඟ නම් කාර් රථ 168ක්.මේ නැව හරියටම හදලා තියෙන්නේ මගීන්ට තමන්ට අවශ්‍ය වාහනත් සමඟම රට රටවල ගිහින් ඇවිදලා නැවතත් වාහනත් අරගෙන තමන්ගෙ රටට එන්න.
මේ නැවේ ආරක්ෂාවට මි.මී.45 අවි 5ක් සහ ගුවන් යානා නාශක අවි ඇතුලත්.යුද්දෙ ඉවර වුනාට පස්සෙ මි.මී.45 අවි 4ක් ගලවලා භාර දීලා.යාපනේ පැත්තෙ ගමන් කරන කාලෙනම් මිසයිල පවා අරගෙන තමයි මේ නැව ගමන් කරලා තියෙන්නේ.මේ නැවේ ආරක්ෂාවට වටේටම තවත් ඩෝරා බෝට්ටු 9ක් ගමන් කරනවාලු.මම දාපු වීඩියෝ එකේ ඇති අපි නැව බලන්න ගිය වෙලාවෙ තිබුනු ටී 56 අවි ටික.
මේ නැවේ ගමන් කරද්දී හදිසියේ අනතුරක් වුනොත් නැවේ හතර පැත්තෙන් හදිසි පිට වීමේ දොරටු තියෙනව.උඩම තට්ටුවේ තමයි අමතර බෝට්ටු තියෙන්නේ.ඒ බෝට්ටු වල අමතර ආහාර පවා තියෙනවලු දවස් දෙක තුනකට සෑහෙන්න.
නැවේ ඉස්සරහින් හා පසුපසින් දොරටු තියෙනවා.ඉස්සරහින් තියෙන දොර තමයි උස්සල තියෙන්නේ{2 රූපයේ}.
නැවේ හොඳම විස්තර ඔන්න දැන්.
ඉන්ධන ගබඩාව ලීටර් 178,000ක්
වතුර ගබඩාව ලීටර් 98,000ක්
එන්ජින් 4ක්
ජෙනරේටර් 2ක්
නැව සමබර කරන්න ටැංකි 4ක්
නැවේ ගැස්සීම අඩු කරන්න කණු වගයක්{4ක්}
ජී.පී.එස්
රේඩාර්
මුහුදු පතුලේ ගැඹුර මනින්න යන්ත්‍රයක්
නැවේ සාමාන්‍ය වේගට නොට් 45ක් විතර.
වගේ ගොඩක් දේවල් තියෙනව.
විදුරුත් නින්නද 2010
රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනය පෙබරවාරි මස 03 වන දින පැවැත්වෙනවා.ඒ නිමිත්තෙන් පසුගිය වසරේ පවත්වන ලද විද්‍යා දිනයේ ත්‍රිමාන සජීවීකරන කිහිපයක් මම පහතින් එකතු කරනවා.
කළා වැවේ නිල් දියවර අපේ අම්මා.....
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/12/2010 08:10:00 AM
වර්ගීකරණ
ආදරේ,
මගේ වැඩ,
සමාජයීය,
සිංදු
3
ප්‍රතිචාර
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කළා වැවේ නිල් දියවර අපේ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදා දෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය ලොවම නිදන කවියක් වේවා.
ගමට කළින්.....
Sunday, January 10, 2010
RITS අපි රූප පෙට්ටියේ....
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/10/2010 09:23:00 AM
වර්ගීකරණ
පරිගණක,
පාසලට සම්බන්ධ,
මගේ අත්දැකීම්,
මගේ වැඩ
2
ප්‍රතිචාර
මම කලින් දවසක කිව්වා අපේ අයියලා ටිකක් එක්ක අපි කොළඹ ගියා කියලා TV Program එකකට.අන්න ඒකේ Video එක දාන්න තමයි මේ හදන්නේ.ඒකේ මම,සංකල්ප අයියා,ප්‍රසිත් අයියා,යසිත් අයියා,ජනිත අයියා,පසිඳු අයියා සහ අපේ සර් ඉන්නවා....
Video එකේ Quality එකනම් චාටර්.මොනව කරන්නද?
Video එකේ Quality එකනම් චාටර්.මොනව කරන්නද?
අපේ අයත් එහෙනම් පත්තරේ....
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/10/2010 08:50:00 AM
වර්ගීකරණ
අපේ UN,
තාක්ෂණික,
නිවේදන,
පරිගණක,
සමාජයීය
3
ප්‍රතිචාර
මේ කට්ටිය හැමෝම දන්න අපේ අලුත්ම සුභදායක ආරංචිය ගැනයි මේ ලියන්නේ....
හැමෝම දන්නවනේ අපේ SBU එකේ බ්ලොග් ලිපි වගයක් "ලක්බිම පත්තරේ" පලවෙලා කියලා....අන්න ඒ ලිපිය අඩංගු කොටස මම මගේ බ්ලොග් එකේ දාන්න හිතුවා.ඔන්න බලන්නකෝ.
හැමෝම දන්නවනේ අපේ SBU එකේ බ්ලොග් ලිපි වගයක් "ලක්බිම පත්තරේ" පලවෙලා කියලා....අන්න ඒ ලිපිය අඩංගු කොටස මම මගේ බ්ලොග් එකේ දාන්න හිතුවා.ඔන්න බලන්නකෝ.
Saturday, January 9, 2010
මගේ අන්තර්ජාල ආගමනය.......
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/09/2010 06:00:00 PM
වර්ගීකරණ
තාක්ෂණික,
පරිගණක,
මගේ අත්දැකීම්,
මගේ වැඩ,
සමාජයීය
5
ප්‍රතිචාර
ටික දවසකින් මනුශාන් අයියගෙන් ඇහුවා සිංහල බ්ලොග් එකතුවක් කරමුද කියලා.(ඒ දවස් වල මම SBU එක ගැන දන්නේ නෑ.)එපාර තමයි කිව්වේ SBU එක ගැන.පස්සේ ඒකට සෙට් උනා.එදා ඉඳන් තමයි බ්ලොග් එකට හොඳ ප්‍රතිචාර ලැබුනේ.
කොහොම හරි මේ ලිපිය ලියන්න හේතුව වුනේ අයියා කෙනෙක් මගෙන් ඇඩ්සෙන්ස් සහ SBU එක ගැන අහපු එක.
මටනම් දැන් වෙනකොට ඇඩ්සෙන්ස් කෙරුවාව එපා වෙලා.කොහොම හරි මේ ඇඩ්සෙන්ස් ගුරාල නිසා වෙන වින්නැහිය ගැන.මීට ඉස්සෙල්ලත් අපේ SBU එකේ අයියලා මේ ගැන ලියලා තිබුනා.
ඔන්න මම අද මගේ අත්දැකීම පල කොරනවා.
මේ ලිපියෙන් අනිත් බ්ලොග්ගෙර්ස්ල ගොඩක් ඉන්න නිසා හැමෝගෙම නම් දාන්න දැන් බැරි නිසා පුලුවන් ඉක්මනටම දානවා....එතකන් තරහ වෙන්න එපා...
(මේ ලිපිය ලියන්න වෙලාව හම්බ වුනේ සර් ලෙඩ වෙලා අද හවස පන්තිය අවලංගු වුන නිසා.)
:D
~පසුව ලියමි~
වැප් said...
එක අතකට උබ වාසනාවන්තයි. මොකද බොරැකාරයේක්ගේ ඇඩ්සෙන්ස් හරහා ඇවිත් දැන් කාටත් වැදගත් වැඩකට අතගහලා තියනවා.... සුබපැතුම් .....
අඩ්සෙන්ස් කාරයේ උබව රවට්වපු හැටි අනක් අයටත් දැනගන්න ලියන්න ...
*වැඩිපුරම ඇඩ්සෙන්ස් කාරයොන්ට අහු වෙන්න ඕන නෑ.අපේ අයත් දෙයක් දැක්ක ගමන් බදාගන්නවනේ.ඇඩ් එකක දැක්කත් ඇබ්බැහි වෙනවා.(සෙල්ලන්ද මාසෙකට 65,000-75,000 කියනකොට?)
Friday, January 8, 2010
ජස්ට් ලයික් යූ....
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/08/2010 09:07:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
මගේ අත්දැකීම්,
මගේ වැඩ,
විහිලු තහලු
4
ප්‍රතිචාර
මම දැකපු එස්.එම්.එස් එකක තිබුන පොඩි ජෝක් එකක්...
I Went to Kandy to bring a bottle of Brandy.I saw a Monkey...Sitting on a Kambi without a Jangi...Just like YOU!
Wednesday, January 6, 2010
නිවේදනයයි....
වැලැක්විය නොහැකි හේතුවක් මත මෙම බ්ලොග් අඩවියේ පලවූ ඇතැම් ලිපි තාවකාලිකව ඉවත් කරන බව කරුනාවෙන් සලකන්න....
Tuesday, January 5, 2010
සෙල්ලංද කොල්ලෝ???(කෙල්ලන්ටද අවුලක් නැත.)
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/05/2010 08:55:00 PM
වර්ගීකරණ
යාලුවන්ගෙන් ලැබුන දේවල්
0
ප්‍රතිචාර
කාලෙකින් දාන්නත් දෙයක් නැතුව හූල්ල හූල්ල ඉන්නකොට අස්ලම් අයියා ලස්සන ඊ-මේල් එකක් අවල තිබුනා.මාර ක්‍රියේටිව් අයිඩියා කෑල්ලකින් කරපු වැඩක් ගැන.පොටෝ 52ක් තිබුනා.52ම එකපාර දාන්න බැරි නිසා අද 10ක් දාන්නම්.අනිත් ටික පස්සේ තමයි දාන්න වෙන්නේ...
Sunday, January 3, 2010
ZENITH කොම්පියුටර්
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/03/2010 07:55:00 PM
වර්ගීකරණ
තාක්ෂණික,
පරිගණක,
මගේ අත්දැකීම්,
මගේ වැඩ,
සමාජයීය
1 ප්‍රතිචාර
හැමෝම දන්නවනේ Zenith computers? කාලෙකට ඉස්සෙල්ල ආපු නමක්.කොහොම නමුත් මම කියන්න යන්නේ මම දැකපු,ලෙඩ සනීප කොරපු සෙනිත් කොම්පියුටර් ගැන.
මම දැන් වෙනකම් කිසිම Zenith Computer එකක් දැකලා නෑ යහතින් වැඩ කරන.කොහොම උනත් මටනම් හිතෙන්නේ Zenith Computers කියන්නේ ලංකාවට ආපු තවත් Computer කුණුගොඩක් කියලා.අනික Computer ගැන දන්න කිසිම කෙනෙක් Zenith ගන්නවා කියලා මම හිතන්නේ නෑ.
මීට අවුරුද්දකට විතර කලින් ආපු ඒවත් දැන් එන Software වලට ඔට්ටු නෑ.මම දන්න එක මැසිමක් ගන්න දවස් වල XP වල එලටම වැඩ.දැන් වෙනකොට බූට් කරගන්නවත් බෑ.ඒ මදිවට හාඩ් එකේ වෙන මුකුත් ඇත්තෙත් නෑ.
තවත් Computer එකක මොනිටරේ පිස්සු කෙලිනවා.හරියට Warranty දෙන්නෙත් නෑ.අනේ මන්ද...Zenith Computers ගැන ඔයාල දරන ආකල්පය මම දන්නේ නෑ.නමුත් මම හිතන්නේ Zenith මැශින් කියන්නේ කුණුගොඩවල් කියන එක...ඒ මදිවට පිටරට වලින් ගෙන්වන භාවිතා කරපු කොම්පියුටර් නිසාත් කවදා හරි ලංකාව Digital කුණුගොඩක් වෙයි වගේ...
Subscribe to:
Posts (Atom)