web 2.0

Sunday, December 20, 2009

මඩ






ලබන මස 26 වන දින අප රටට ඉතා වැදගත් වන දිනයකි.අරහෙන් මෙහෙටත්,මෙහෙන් අරහෙටත් ගහන මඩවලට ජනතා ප්‍රතිචාර එදිනට අපට බලාගත හැකිය.එතෙක් අපට කරන්නට තිබෙන්නේ දෙපාර්ශවයේ මඩ ගසාගැනීම දෙස බලා විනෝද වන්නටය.

2 ප්‍රතිචාර:

Anonymous said...

Are you also Rajathuma;s supporter?Because of you have attached hie Ad.

Xpress (SiS™ ) said...

මට ඡන්ද බලය නෑ.තාම බට්ට.නමුත් අපේ ඉස්කෝලේ ඉගෙනගත්තු කෙනෙක් විදිහටත්,මගේ අදහස් වලටත් එකඟව කොටින්ම කිව්වොත් ඔයා හරි.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න