web 2.0

Thursday, December 31, 2009

සැමට සුභ නව වසරක්.....

ඕං එහෙනම් 2009 වසරත් ඉවරයි.මමනම් කරපු දෙයක් නෑ.අලුතෙන් මැසිමක් ගත්ත එක තමයි මටනම් විශේෂිතම අත්දැකීම.(මතක විදිහට.)ආහ් අනිත් එක මම බ්ලොග් කලාවට ආවෙත් මේ අවුරුද්දේ.කොහොම උනත් දැන් වෙනකොට මට අන්තර්ජාලය හරහා ගොඩක් හොඳ යාලුවො හම්බ වුනා.විශේෂයෙන්ම කියන්න දෙකුත් නෑ.හැබැයි 2010 නම් මට තීරණාත්මක වෙයි.මොකද මම 2010දී විභාගේ ලියන්න ඕනනේ.මේ වෙනකොටත් වෙලාව මදි වෙලා ඉන්නේ.උදේ,දවල්,හවස,රෑ පන්ති පන්ති.ඒක නිසා අන්තර්ජාලේ රස්තියාදු ගහන්න වෙන එකක් නෑ.ඒ නිසාම හෝම් පැකේජ් එකේ ඉඳලා එන්ට්‍රී එකට මාරු වෙන්න හිතාගෙන ඉන්නේ.බ්ලොග් ලියන එකත් ගොඩක්ම අඩු වෙයි.කොහොම නමුත් පුළු පුළුවන් හැටියට ලියන්නම්.

මේ මේ.....කියන්න අමතක වුනා.2010 නව වසරේ ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.එහෙනම් අදට ඇති...



9 ප්‍රතිචාර:

Anonymous said...

උඹටත් සුබ අළුත් අවුරුද්දක් මල්ලි !!

වැප් said...

මගෙනුත් නව අවුරැද්දට සුබ පැතුම්

මල්$han said...

සුබ අළුත් අවුරුද්දක්!!!!!

බිඟූ said...

same to you machan......

දුකා said...

උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා . ..

විජයබාහු said...

කිසිම අබග්ගයක් නොවී විබාගෙන් ගොඩයන්න ලැබේවා!!!!

Xpress (SiS™ ) said...

හැමෝටම තැන්කු වේවා.

malee_msg said...

සුභ අළුත් අවුරුද්දක වේවා...!!!

C0dE | කෝඩ් said...

උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න