web 2.0

Saturday, October 3, 2009

ශිෂ්‍ය නායකයෝ පිළිබඳ මත විමසුමක් හා කතිකාවතක්

emeData">
ශිෂ්‍ය නායකයෝ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
ඒ පිළිබඳව කතිකාවතකට ඔබ සැමට   සුහද  ඇරයුම්.......


7 ප්‍රතිචාර:

Chanaka Aruna Munasinghe said...

මම හිටපු ශිෂ්‍ය නායකයෙක්මි

Anonymous said...

ඉල්ලන් කන්න එන්න එපා බුවෝ ආයිත්.

Indranama said...

ශිෂ්‍ය නායකයෝ නේද?.... ම්......

මම දැඩිව කියා සිටිනවා ශිෂ්‍ය නායකයන් වෙත ආරෝපණය වෙලා තියෙන බලය අනවශ්‍ය දෙයක්. ශිෂ්‍ය නායකයන් සිසුන් හසුරුවන්නන් හා මගපෙන්වන්නන් මිස පාලනය කරන්නන් වෙන්න අවශ්‍ය නෑ.

විශේෂයෙන්ම, උඹ දැනට ඉගෙනගන්න, වගේම මමත් ඉගෙනගත්ත පාසලේ ශිෂ්‍යනායකයන් වෙත ආරෝපණය වෙලා තියෙන බලය කොහෙත්ම අනවශ්‍ය තරමක තියෙන්නේ.

ශිෂ්‍ය නායකයන්ගෙන් වගකීම වෙන්නේ අනිත් ලමයින්ට ආදර්ශයක් වීම. ඒත් උං කීයෙන් කීදෙනාද අනිත් ලමයින්ට ආදර්ශයක් වන විදියට හැසිරෙන්නේ?

Leo Sadeepa said...

( ශිෂ්‍ය නායකයෝ = සිසුන්ගේ නායකයන් )
නායකයන් පත්කරන්නේ අනුගාමිකයන් විසිනි. සිසු නායකයන් සිසුන් අත්‍රින් පත්වන්නන් නොවන අතර ගුරුවරුන් පත් කරන අයය. ඒ නිසා ඔවුන් සැබෑ නායකයන් නොවෙත්.

තවත් අතකින් ශිෂ්‍ය නායකයන් කිසිඳු නායකත්ව ලක්ශණ පල කරනවාද ? පාසැල් විනය නියාමනය (පොලිස් නිලදාරීන්ගේ සේවයට තරමකින් සමාන) හැරුණ විට ඔවුන් පල කරන්නා වූ නායකත්ව ලක්ෂණයන් මට නම් සිහි නොවේ.

Xpress (SiS™ ) said...

ප්‍රතිචාර වලට තුති...

said...

නොදකින්....
මටනම් පෙන්නන්න බැරි ජාතියක්.

ඉන්නේ ශිෂ්‍ය නායකයොද ශිෂ්‍ය ලොක්කොද මන්දා

chathura said...

කිසි වැඩකට නැති ජාතියක්..

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න