තුsara ටිකක් කටකාරය.මිනිහා මේ ළඟදි දවසක ඉංග්‍රිසි පන්තියකට ගිහිල්ලා.එදා පාඩම වෙලා තියෙන්නේ "Embroidery"{10 වසරේ ඉංග්‍රිසි පොතේ පාඩමක් තියෙනවා.}ඉතින් මේ ඉංග්‍රිසි සර් බුද්ධිනී කියලා කෙල්ලෙක්ගෙන් අහලා තියෙනවා මොනවද "Embroidery" කියන්නේ කියලා.මේකි කියලා තියෙනවා "Embroidery"කියන්නේ නූල් වලින් මහලා කරන...."මොකක්ද එකක් කියලා.
ඕක අහපු අපේ තුsara ෆුල් ෆෝම් වෙලා.මූ නැගිටපු ගමන් කියල "ඔව් ඉතින්
තුsara ගේ කරුමෙට අර කෙල්ලත් කට ඇරලා.මේකි කියලා "ඔව් ඉතින් මම යන්නේ ඔයා එක්කනේ"{ගාමන්ට් ද කියලා දෙන්නේ නෑ ;) }කියලා.
කොහොමද ඇදගෙන නාපු නෑම.වැඩිය නෑ.කෙල්ලො 25 ක් ව්තර ඉස්සරහලු.
{ප.ලි._ බුද්ධිනීගේ අම්මා වැඩ කරන්නේ ගාමන්ට් එකක කියලා {මම} දන්නේ පස්සේ.}
2 ප්‍රතිචාර:
කෙල්ල නං මොලේ පාවිච්චිකරලා තියනවා.
කෝමද නෝන්ඩිය.
"ඔව් ඉතින් මම යන්නේ ඔයා එක්කනේ"
හැබැයි කෙල්ල යාලුවට කැමතියි වගේ
හික්ස්
මල් හතේ නෝන්ඩිය....
කැමැත්තනම් දන්නේ නෑ.හැබැයි අපිනම් මිනිහට බයිට් එක දෙනවා නම කියලා,
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...