කට්ටිය ඉතින් නිවුස් බලනව ඇතිනේ?ඒ අතරේ දකින්න ඇති උඩින් යන්නත් පුලුවන්,බිමින් යන්නත් පුලුවන් රථය ගැන.අන්න ඒක ගැන පේළි දෙකක විස්තරයකුයි,රූප ටිකකුයි මෙන්න.
විස්තරනම් දන්නේ මෙච්චරයි.ඒ වුනත් ඒ ටිකත් කස්ටියත් එක්ක බෙදා ගමුකො.
ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 20 ක් යන්න පුලුවන් කියලයි කියල තියෙන්නේ.අත්තටු අකුලන්න තත්පර 30ක්ලු යන්නේ.
දැනට දන්නේ එච්චරයි.[යනගමන් පහත රූප ටිකත් බලාගෙන යන්න.]
ස්තුතිය_ඊමේල් එක එවපු අස්ලම් අයියාට

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
4 ප්රතිචාර:
මරු වංඩිය
පොඩි වයසට නෙවේ වැඩ (ලෙසටම කරගෙන යනව ).
මම මේ නිකන් කියන්නෙ ඔච්චර වැඩ කෑලි දාන්න එපා තීම් එකට. සිම්පල් එකක් (දැන් තියෙන එකේ කෑලි වැඩියි වගේ)දැම්මනම් කියවනකොට අවධානය කැඩෙන්නෙ නැහැ.
@මනුශාන්_ඒකනේ මචන් මගේ බ්ලොගේ දැම්මේ :)
@ගයාන්_"පොඩි වයසට නෙවේ වැඩ (ලෙසටම කරගෙන යනව )."මටද කිව්වේ?බොහොම ස්තුතියි.මේ.... අයියේ තීම් එක වෙනස් කරන්න උත්සාහයක් දාන්නම්.ටිකක් මට අමාරු වෙයි.මොකද තියෙන කවුන්ටර්ස් සහ ෆලෝවර්ස් එහෙම රැක ගන්නත් එපායැ.
අදහස් වලට දෙන්නටම තුති.
counters තියාගත්තට කිසි අවුලක් නෑ. මේ සයිඩ්බාර් එකේ තියෙන streaming media අයින් කරන්න. ඇත්තම කතාව නං ඕවා අපේ බ්ලොග් වල දැම්මට මෙතනදි බලන්නෙ අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිසක්. ඊලඟට මේ TV සීන් එක.
ඔය Flash වැඩකෑලි ටිකක් අඩු කරනවනම් තමයි හොඳ. සයිට් එකත් ඉක්මනට ලෝඩ් වෙනවා.
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...