
මේක මම මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා දැක්කේ.මටනම් මාර අප්සට්.
අපේ ඉස්සරහ ගෙදර පුංචි මල් පඳුරක කුරුලු පැටියෙක් හිටියා.මාර වැඩේ කියන්නේ අද හවස මම එලියට වෙලා පාඩම් පාරක් දාගෙන ඉන්නකොට තාත්ත මට පෙන්නනව ඉස්සරහ ගෙදර මල් පඳුරක් හෙලවෙනව.පූසෙකුත් ඒ ලඟම.දුක තමා.කුරුලු පැටිය ඉවරයි.මොනව කරන්නද?
0 ප්‍රතිචාර:
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...