web 2.0

Friday, July 24, 2009


මේ සයිට් එක හදන ගමන් මම මූණු පොතේ සඳමිණී නංග [නංග කිව්වට අපේ වයසේ]එක්ක චැට් එකකුත් දදා හිටියේ.අපරාදේ කියන්න බෑ මම මේ සයිට් එකේ ඇඩ්‍රඩ් එක දුන්න ගමන් බැලුව.[මුලින්ම ආවේ එයා]මම කිව්වාම දාන්න එකක් එවන්න කියලා ටාර් ගාල පොටෝ එකක් එව්ව.ඔන්න ඒක දානව නංගට ස්තුති කරන ගමන්.
ස්තුතියි නංගා..

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න