web 2.0

Monday, May 23, 2011

අලුත් කෝපි කඩේ

සයිබර් ගමේ හැමෝටම කෝපි කෝප්පයක් බොන්න දාපු කෝපි කඩේ ඔන්න අලුත් කලා.අලුතෙන් කෝපි හදන්නත් කට්ටිය ගත්තා..ඉස්සෙල්ල http://kgdilanka.blogspot.com යන ඇඩ්‍රස් එකෙන් තිබිච්ච කෝපි කඩේට අලුතෙන් ඩොමේන් එකක් අරගෙන අලුතෙන් මූණක් එහෙම දාල ඔන්න හොඳ තත්වෙකට ගත්තා.
මේ වැඩේට උදව් කරන අයටත් තැන්කිව් පාරක් දාන්න ඕනනේ...මුලින්ම ඩොමේන් එක ගන්න තැනේ ඉඳන් බ්ලොග් එකට සෙට් කරනකම්ම සපෝර්ට් එක දීපු,මගේම අයිය කෙනෙක් වගේ ඉන්න පසිඳු අයියා.ඒ වගේම ඔය උඩ තියෙන දුම් දමන්නා වූ කෝපි කෝප්පේ හදන්න සප් එක දීපු,පසිඳු අයියා නිසා අඳුර ගනිපු,මම ෆිට් එකට "ගෙම්බ" කියල කතා කරන චතුර අයියාවත් මතක් කරන්න ඕනේ...


ඒ වගේම මාත් එක්ක කෝපි කඩේ කෝපි හදන ගජං,සුවඳා,කඩේ හාමිනේ වගේම නෙත්පානි අක්කවත් මතක් කරන්න ඕනනේ...
එහෙනම් මේ පෝස්ට් එක අදට ඇති.ආ තව එකක්...ඔයාලා මගේ බ්ලොග් එක බුක් මාර්ක් කරගෙන එහෙම ඉන්නවනම් අලුත් ඩොමේන් එකට අලුතෙන් බුක් මාර්ක් කරගන්න..පරණ එකෙන් ආවත් අලුත් එකට එනවා නම් තමා...

4 ප්‍රතිචාර:

Unknown said...

ela ela keep up the good work malli!!

Dilanka Madhawa said...

thankz bro

Unknown said...

ඔන්න මල්ලියො මගෙනුත් සුභ පැතුම්.....

මගේ සයිබර් නිවහන said...

මමත් සුභ පැතුම් එක්කරනවා.......

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න