web 2.0

Thursday, May 19, 2011

මිතුරේ.....




මා ඔබව සැබහින් දැක නැත....
ඔබ සමග කතා කර නැත...
නමුත් මම
ඔබේ මිනිසත් කම අගය කල යුතුය....

"ඉලංදාරියා" නමින් බ්ලොග් ලියූ ඔබ...
මේ බ්ලොග් අවකාශයේ සැබැම මිනිසෙකි...
කිසිදා අමතක කල නොහැකි චරිතයකි....
අමරනීය වර්චුවල් මිතුරෙකි.....



දිලුම් අයියේ,කෙනෙක් නැතු වූ පසු ඔහුගෙන් ඇති වූ හිඩස දැඩිව දැනෙන්නා සේ.....ඔබෙන් ඇතිවූ හිඩස ද එසේම ය...මා ඔබ හඳුනන්නේ නැති වුවද,කතා බස් කලේ නැති වුවද,අඩුම තරමේ එසේ වුනි නම් කියා දැන් සිතේ...
නමුත් දැන් එය සිතිවිල්ලක්ම පමණි.
ඔබ අප සියලු දෙනා ම හැරදමා ගොස් ඇත...
මට ඔබට කියන්නට කිසි දෙයක් නැත...ඔබේ විපත ගැන මුලු හදින්ම කම්පා වෙමි.
මම ඔබට නිවන් සුව පතමි......

කෝපි කඩේ සහ බ්ලොග් ලියන සියලුම අය වෙනුවෙන් ඔබට ප්‍රාර්ථනා කරමි...
දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!

4 ප්‍රතිචාර:

prabha said...

oba samaga kathabas kara noyhibunada ma obata niwan suwa pathami...

Anonymous said...

දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

Pasan Kavinga said...

dilum soyura obata niwan suwa

ගජං මල්ලි said...

මාත් මේ අයිය එක්ක කතා කරල නෑ.අපේ ආගමේ හැටියට හොඳ තැනක ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න