web 2.0

Monday, May 9, 2011

අලුත් එකාගේ ගම කැම...




කට්ටියට කියන්න අමතක උනාට මොකෝ ඊයෙ පෙරේද ඉඳන් මාත් එක්ක කෝපි කඩේ ලියන්න තව එකෙක් සැට් උනානේ.පොර ගැන කිව්වොත් ඉතින් කොළඹ බුවෙක්.2013 උසස් පෙල.බ්ලොග් එක ලියන අනිත් එකා ගාල්ලේ එකෙක්.අයියා කෙනෙක්..අනිත් එකා මම...කොහොම උනත් මම මේ හදන්නේ ඕකුන් දෙන්නගේ ගම ගන්න..ඒ කියන්නේ පට්ටම් නෝන්ඩි දෙන්න කියලා...අද මඩවන්නේ අලුත්ම එකා...
මේකයි සීන් එක..පොරමයි මාත් එක්ක කිව්වේ.....පොරගේ නම පසිඳු කාරියවසම් කියල හිතන්නකෝ....[ඕක ඇත්ත නම නෙවේ.] ඉතින් කොහොම හරි මුගේ ආදරණීය,අති(ප.)ජාත යාලුවෝ ටික මූව අමතන්නේ නමේ කැලි දෙකේ මුල් අකුරු දෙක කියලලු..හික්z.පව් අප්පා..ලාවට මැඩෙව්වහම ඇති නේ..මීළඟට මඩවන එකා ගැන ලඟදිම කියන්නම්...

ප.ලි-මම බ්ලොග් එක ලියන්න තව දෙන්නෙක් එකතු කරගන්න හිතාගෙන ඉන්නවා.ඒ කියන්නේ ඔක්කොම ලියන ටීම් එක 5 ක් වෙනකම් වැඩි කරන්න.අපේ අනිත් ඇඩ්මින් එක්කත් කතා කරලා දෙන්නම තීරනේ කලේ මේ අවස්ථා දෙක ස්ත්‍රී පාර්සවේ විස්වාසවන්ත දෙන්නෙකුට දෙන්න.කැමති අය ඉන්නවනම් කියන්න.පහල කොන්දේසි යටතේ මේකේ ලියන්න පුලුවන්.

1.කෝපි කඩේ ට අදාල නමක් භාවිතා කල යුතුයි.
2.අසභ්‍ය වචන භාවිතා නොකල යුතුයි.
3.දේශපාලනය පිළිබඳව විවේචන හෝ ඒ සම්බන්ධ දේවල් නො ලිවිය යුතුයි.
4.විස්වාසේ රැකගෙන ටීම් වර්ක් එකක් විදියට ලියන්න සෙට් වෙන්න ඕනේ...

24 ප්‍රතිචාර:

පන්සල් හංදිය said...

එන්නෙ කොහෙද එන්න කලින් මඩනේ ..... හිහ් .... හිහ් .....

Dilanka Madhawa said...

එව්වා ඉතින් එහෙම තමා...අනිත් එකාවත් හෙට අනිද්දම මඩවන්න ඕනේ...

අනූ said...

මාත් කැමතී ලියන්න,මාව ගන්නවද?..:P

පිණිබිඳු... said...

අපෝ මේක සෑහෙන්න මඩ සහිත ප්‍රදේශයක්නේ..

Dilanka Madhawa said...

@ අනූ[අක්කා]-එන්න එන්න අක්කේ...අනිව ගන්නම්..

Dilanka Madhawa said...

@ පිණිබිඳු[අක්කා]-මේ දවස් වල වැස්සනේ.ඉතින් මේ කටු මැටියෙන් හදාපු කඩේ පොඩ්ඩක් මඩ වෙනව.අනිත් එක ගමේ උං සෙරෙප්පු දාන්නෙ නැ නෙව..ඕං කිව්ව...

අනූ said...

අනේ මං අක්ක කෙනෙක් නෙමේ මං හිතන්නෙ එක වයසෙ.. :) 2013 A/L

Dilanka Madhawa said...

අනේ සොරි වේවා! එන්න ලියන්න..අපේ වයසෙමනේ....මම දැක්ක ඔයාගෙ බ්ලොග් එක.ඇත්තටම කැමතිනම් ලියන්න එන්න...මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකේ මගේ ජීටෝක් අයි ඩී එක ඇති...

අනූ said...

ම්ම්...මං ඇත්තටම ආසයි,,,

Dilanka Madhawa said...

මේකේ ලියන්නද?නැත්නම් බ්ලොග් ලියන්නද? :P

අනූ said...

කෝපි කඩේ ලියන්න එන්න ආස.ඒත් මොකක්ද G.talk මං ඒ ගැන නම් දන්නැහැ

samadhi said...

හපෝ මඩ වගුරක් නෙ!

Anonymous said...

මචං විශ්වාසවන්ත ගෑණු ළමයෙක් කිව්වා නේහ්... ටිකක් රෑ වෙයි පුතේ... උඹට ඕනෙම නං අපේ පැත්තේ තියෙනවා ග්‍රැනයිට් වැඩ කරන තැනක් එතෙන්ට කියලා අඹවගන්න පුළුවන්..

Anonymous said...

හප්පච්චියේ තවත් ඌරු කො‍ටුවක් වගේ,

ඒක නෙමෙයි මූ තාම තනිකඩයි නෙව, කෝපි කඩේ මුවාවෙන් ලියන්න එන්න කියල කෙල්ලන්ට ඉන්වයිට් කරන්නෙ අහවල් දෙයකටද කියල රට්‍ටු දැනගන්නව හොඳා.........

එනපොට හොඳ නෑ, කෙල්ල ගෙට ගං නැන්දම්මේ. :D

Anonymous said...

එලැ ඔය කියනකොටම අනූ ළමයා කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ :)

Dilanka Madhawa said...

@ සමාධි-මඩ නාන්න ඕනෙනම් කියන්න...කිසිම ලෝබකමක් නැහැ..

Dilanka Madhawa said...

@ ගෝල්ඩ් ෆිශ්-කමක් නැහැ බං...කැමතිනම් එකක් හදවල මට එවපං

Dilanka Madhawa said...

@ නවම් මාවත-නැන්දම්ම ගෙට ගන්නම් කියන්න කිව්ව..හික් හික්...මම තනිකඩ නැතෝ...

Dilanka Madhawa said...

@ බීටා-මචන් කෙල්ලො දන්නව කවුද හොඳ කොල්ලො කියලා.ඒකනේ මාත් එක්ක මෙච්චර පිට්...
අඩෝ මගේ පැටික්ක ලියන්න එන්න කිව්වට එන්නෙ නැ බං..මොකෝ කරන්නෙ?

Pasan Kavinga said...

කවුරු මොනවා කිව්වත් අපේ කුරුං හොන්ද එකා ඉතින් වෙන නැති නිසා

යසියා said...

මමත් ඉන්නෝ

Dilanka Madhawa said...

@ යසියා-ඉන්නව කිව්වේ?තේරුනේ නැ සීන් එක...

අපරාජිතයා :::: Aparajithaya said...

අපොයි උබල මෙහෙමත් මඩ ගහනවද යකෝ..... මොකෑ බිත්ති වලට මැටි ගාන්න මදි වෙලයි මලේ මඩ හොයන්නේ.....

Dilanka Madhawa said...

@ අපරාජිතයා-නැ බං අයියේ ඉතුරු වෙච්ච මඩ පොඩ්ඩක් තිබුන.ඒ ටික ගැවේ...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න