web 2.0

Saturday, May 7, 2011

ඉක්කෝලෙ ද?කොණ්දෙ ද?

හපෙ හප්පෝ...ආයි ඉක්කෝලේ යන්න වැඩි දවසක් නැත කියන ඉඟි පහල උනා නෙව ටික ටික...බීටා,සසීන්දර ලගේ ඉක්කෝල පටන් ගන්න ලඟයි කිව්වා වගේම අපේ ඉක්කෝලේ පටන් ගන්න කලින් තියන එක රැස්වීමක් ඊයේ තිව්වා.

අපේ එවුන්ස් ටිකත් ඉතින් කිලීන් සූට් ගහල ඇවිල්ල තිබ්බා..එන්න කියාලා තිබ්බේ උදේ 8.00 ට...මම යනකොට 8 ට පහයි...
යනකොටම,
"ආ...කුරුං..කොණ්ඩෙ කපාගෙන පලයං.අන්න අල්ලනවා"
හුටා...
තව ටිකකින් 
"කණ පලාගන්නෙ නැතුව කොණ්ඩෙ කපං පලයං."





කෙලින්ම ඉක්කෝලෙ ඉස්සරහ සැලුන් එකට.
"ආ ඇන්ටී කොණ්ඩෙ කපන්න..."කියාගෙන යන්නෙ කොහොමද?ඒ වෙනකොටත් 7ක් විතර පෝළිමේ...
මොනව කරන්නද පෝළිමේ හිටිය...
වට පිට බැලින්නම්....

එකෙක් කලිසමේ ෆෝල්ට් එක කපනව...
තව එකෙක්....
"අනේ මචං මේක ඇඳපං..." 
මගේ ඉස්සරහ,ඇහි බැම පාට කරන පැන්සලකුත් එක්ක...
හ්ම් වරෙන් අඳින්න...
බැලින්නම් ඌ කපාගෙන...
ඇහිබැම

"ඇන්ටි,මගේ වටේ තියල උඩින් කපන්න..ඒ කොණ්ඩෙ..
කොහොම හරි විනාඩි 35 ට 7 දෙනෙක්ගෙ කොණ්ඩ කැපුව.
එකාගෙන් 80ගානෙ...අපෙ අප්පො...මමත් 80ක් පිදුව...

ඇවිත් බැලින්නම්...එක තැනකින් කොණ්ඩෙ එහෙමමයි...තව තැනකින් තට්ටෙ...
ආයි කැපුව අද...
දැන් එහෙම් පිටින්ම තට්ටෙ...



:(

28 ප්‍රතිචාර:

Anonymous said...

අනේ කොලුවෝ මමත් කැපුව නොවැ අද මගේ කේස කල්යානේ :( දුකේ බැරුවා මාස හතරක් වැවුව එක............
අඩේ උඹලැය් ඇන්ටියෙක්ද බොල කොන්ඩේ කපන්නේ.....:) පට්ට නොවැ කියපංකෝ සැලූනේ තියන තැන.
] සදුදා සිට යලි පාසලට [

තාරක Dilsh@n said...

මමත් ස්කෝලෙ ගිය පළවෙනි අවසෙම ඇල්ලුව කොණ්ඩෙට..
දැන් නම් මාස හයක ඉඳන් වවනවා. ඒත් දැන්නම් කපන්න කාලෙ හරි වගේ

රත්ගමයා said...

මොන කොන්ඩෙද කැපුවේ??

Anonymous said...

පව් අප්පා කොලුවා... (හොඳ වැඩේ තොට)

දේව් ගේ අඩවිය said...

මලයන්ඩිලාගේ ඉක්කොලේ ගමනේ තව විස්තර ඉස්සරහට එවිනේ අපිත් බලන් ඉන්නවෝ

Dilanka Madhawa said...

@ බීටා-සැලුනෙ ඉක්කෝලෙ ඉස්සරහම බං...ඒ ගැණි මාසෙම ආඅදායම එක දවසින් හොයන්න ඇති...

Dilanka Madhawa said...

@ තාරක-මටත් ආසාවෙ බැ බං කොණ්ඩෙ වවන්න..ඒත් මොන?ලබන මාසෙ විතර ඉක්කෝලෙ පටන් ගනීවි

Dilanka Madhawa said...

@ රත්ගමයා-අලුව උඩ තියෙන කොණ්ඩෙ බං...[මම ඉතින් උබට කියන්නෙ නැ.]

Dilanka Madhawa said...

@ ප්‍රසන්න-අනේ පල යන්න මාලුව.බලපන් මම ඉක්කෝලෙ ගිහින් ඉවර වෙලා වවනව වැවිල්ලක්...අපි වවමු-රට නගමු මතක් වෙන්නම...අනේ තොගෙ තට්ටෙම පැදියං...

Dilanka Madhawa said...

@ සඳරු-අහ් ලියන්නම් අයියේ..දිගටම මේ පැත්තේ ඇවිත් යන්නකෝ...

පන්සල් හංදිය said...

මට පේන්නෙ ඉස්කෝලෙ යන විදය ලමයින්ට අමතක වෙලා වගේ .....

Dilanka Madhawa said...

@ කල්හාර-කොලුකමත් ඇඟේ තියෙනවනේ...

prabha said...

shok wade..oya konde kapuwe kohenda kiyala mama nam dannawa..mokada man inne oyage ehapaththe scl eke...salun eke namath mage..

Dilanka Madhawa said...

අයියෝ....චාරට් චාරට්...

prabha said...

kawda dan chatar???oyada?ane oya konde apita scl patan gannakam wawenna epa...

Dilanka Madhawa said...

@ ප්‍රභානි-බම්බුව තමා ඉතින්...දැනටමත් වැවිලා...හූ....පව් අප්පා...

prabha said...

aduragaththa oya kawda kiyala..blog eka godak hodai..digatama liyanna..subapathanawa....

Dilanka Madhawa said...

@ ප්‍රභානි-තැන්කූ වේවා! මම ආයි පියෝ ක්ලාස් එකේ නම් ඉන්න එකක් නැහැ...කොහොමද අඳුර ගත්තේ?

prabha said...

ai hlo...?oya wes munak dagenada clz eke inne....?? kurun gurun oya kiyala aduragaththe ara video eken...twa oya giyapu clz godaka math hitiya...scl ekedit dakala tyenawa...ithin oya kawda kiyala aduraganna eka echchara amaru une na... hebei oya nam mawa aduranne na man hithanne?

Dilanka Madhawa said...

අඳුනන්නේ නැ..මම මැතෙන් මාරු උනා..දැක්කොත් මාත් එක්ක කතා කරන්න හොඳේ...

prabha said...

ha...ha...katha karannamko..math dn mathz clz maru kala..katha nokalath dakkma hinawak hari dannamko...

Dilanka Madhawa said...

අපි [කෙසේ වෙතත් මම]හිනා වෙන එකක් නම් නැහැ දන්නෙ නැතුව.කතා කලානම් සරිය....
දැන් කාගෙද යන්නේ...මමනම් කියන්නෙ වීරසිංහ සර්ගෙ දිගටම යන්න...

prabha said...

e srge yanawa..clz maru kara kiwwe yana dawas wenas kala...katha karna eken aulak wei kiyala hithenne nathi unoth katha karannam..premathilaka srge phy6 ynwa..janaka srge ynwa..chemstry waruna sr..ai maths walin maru une??

Dilanka Madhawa said...

මැත බැ කියල හිතුන...ම්ම්ම් කතා කලාට මගේ නම් කිසිම ප්‍රශ්නයක් නැ..කැල්ල ඉන්න තැනක උනත් නැති තැනක උනත්...දත යුත්තෝ මං ගැන දන්නවනේ..පපංගෙ කවද එකටද යන්නේ?

prabha said...
This comment has been removed by the author.
prabha said...

kawda papan??premathilaka srda??sundy mrning clz ekta..oya hwasa ekene?oyage kella kwda kyala mn danne nane..katha krna eknam matat aulak na..coz mage kena inne mehe neme..hitiyath ithin aulk na..man aye oywa dakapu dwsaka aniwa katha karannam..

Dilanka Madhawa said...

හ්ම්ම් හා හා..ඔව් ඒ සර් තමා..
එල

Sabith said...

අපිත් ඔහොම සද්ද දාපු උන් තමා එ දවස්වල ඉස්ටකොලෙ යන කාලෙ දෑන් බල්ලො වගෙ හිටියට lol
www.sabithl.blogspot.com

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න