web 2.0

Thursday, March 18, 2010

ආදරවන්තයින්ගේ සටන හෙටයි

රූපය_http://richmondcollege.lk
දකුණේ ප්‍රධාන පාසැල් දෙකක් වන රිච්මන්ඩ් සහ මහින්ද පාසල් අතර වාර්ශිකව පැවැත්වෙන "ආදරවන්තයින්ගේ සටන" හෙට දින ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
105 වන වරට පැවැත්වෙන මෙම තරඟයේ උණුසුම් පුවත් අද දෙරණ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.නැතහොත් ඩයලොග් ජංගම දුරකතන හරහා ලියාපදිංචි වීමන් ලබාගත හැක.

5 ප්‍රතිචාර:

Anonymous said...

මහන්සි වෙලා ලියන අපේ ලිපි සින්ඩියේ මුල් පිටුවෙන් පහතට යන්න බොරැ ලියන්නේ නැතිව හිටපන් ඉරිසියා කාරයෝ

local Taboo said...

අපි දැන් බ්ලොග් බලන්නේ මෙතනින් http://blog.inetlanka.com/
http://taboosubjects.wordpress.com/2010/03/17/121-2/

මල්$han said...

ඇත්තෙනම මාත් ආසාවෙන් බලන් උන්නු දෙයක් තමා මේක...මොකද මම කොළඹ හිටියට මගේ යාළුවන්ගේ බහුතරය රිච්මන්ඩ් එකේ.....උන්ගේ මේකට තියෙන උනන්දුව දැක්කම පුදුමත් හිතෙනවා.....ස්තුති දැනුවත් කලාට

ප.ලි : දිලා මලේ ඔය එක එකා මොනා කිව්වත් උඹට හිතෙන දේ උඹේ බ්ලොගේ දාපන්..සින්ඩිය හැමෝටම අයිති තැනක් නොවැ...අනික කොන්දක් තියෙන ගැණියෙක් හරි පිරිමියෙක් හරිනම් මොකෝ නිර්නාමික විදියට ප්‍රතිචාර දක්වන්නේ...ගණන් ගන්න එපා බං ඒ අපේ රටේ එවුන්ගේ හැටියක්....

DK said...

රිච්මන්ඩ් වැඩක් කරොත් ඉතින් ආයි අහන්න දෙයක් නෑනේ..............................

DK said...
This comment has been removed by the author.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න