web 2.0

Saturday, October 10, 2009

අපේ UN

අපේ කියන්නේ ඉතින් අපේ කොල්ලෝ set එක තමයි.නම් වලින් කිව්වොත් දsun, සොhan, Haසිත, මම, තුsara, මාdawa තමයි.{තව ඉන්නව.බොක්කෙන්ම ඉන්න ඔය ටික තමයි.}කොහොම හරි දැන් කියන්න යන්නේ අපේ තුsara දා ගනිපු බකට් එකක් ගැන.

තුsara ටිකක් කටකාරය.මිනිහා මේ ළඟදි දවසක ඉංග්‍රිසි පන්තියකට ගිහිල්ලා.එදා පාඩම වෙලා තියෙන්නේ "Embroidery"{10 වසරේ ඉංග්‍රිසි පොතේ පාඩමක් තියෙනවා.}ඉතින් මේ ඉංග්‍රිසි සර් බුද්ධිනී කියලා කෙල්ලෙක්ගෙන් අහලා තියෙනවා මොනවද "Embroidery" කියන්නේ කියලා.මේකි කියලා තියෙනවා "Embroidery"කියන්නේ නූල් වලින් මහලා කරන...."මොකක්ද එකක් කියලා.

ඕක අහපු අපේ තුsara ෆුල් ෆෝම් වෙලා.මූ නැගිටපු ගමන් කියල "ඔව් ඉතින් මේකි කොහොමත් ගාමන්ට් යන්න ඉන්න එක්කෙනානේ" කියලා.

තුsara ගේ කරුමෙට අර කෙල්ලත් කට ඇරලා.මේකි කියලා "ඔව් ඉතින් මම යන්නේ ඔයා එක්කනේ"{ගාමන්ට් ද කියලා දෙන්නේ නෑ ;) }කියලා.
කොහොමද ඇදගෙන නාපු නෑම.වැඩිය නෑ.කෙල්ලො 25 ක් ව්තර ඉස්සරහලු.

{ප.ලි._ බුද්ධිනීගේ අම්මා වැඩ කරන්නේ ගාමන්ට් එකක කියලා {මම} දන්නේ පස්සේ.}



2 ප්‍රතිචාර:

අමිල said...

කෙල්ල නං මොලේ පාවිච්චිකරලා තියනවා.
කෝමද නෝන්ඩිය.

"ඔව් ඉතින් මම යන්නේ ඔයා එක්කනේ"

හැබැයි කෙල්ල යාලුවට කැමතියි වගේ
හික්ස්

Xpress (SiS™ ) said...

මල් හතේ නෝන්ඩිය....
කැමැත්තනම් දන්නේ නෑ.හැබැයි අපිනම් මිනිහට බයිට් එක දෙනවා නම කියලා,

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න