web 2.0

Friday, October 9, 2009

මූණු පොතේ වීඩියෝ බාගන්න.....



මෙන්න අද දවසට දාන දෙවෙනි පෝස්ට් එක.දැන් මම කියන්න යන්නේ මූණු පොතේ වීඩියෝස් ලේසියෙන් බාගන්න[කොටින්ම මම වෙන ක්‍රමයක් දන්නෙ නෑ.] පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන.මේ සොෆ්ට්වෙයාර් එකෙන් මුහුණු පොතෙ විතරක් නෙවෙයි.තවත් බොහොමයක් සයිට් වල වීඩියෝස් බාගන්න පුළුවන් එළ භාණ්ඩයක්.මේ සොෆ්ට්වෙයාර් එක දා ගත්තහම රූපේ විදිහට කෑල්ලක් එනවා.එතනින් තමයි වැඩේ කරගන්න පුළුවන්.

ආහ්! කියන්න අමතක වුනානේ සොෆ්ට්වෙයාර් එකේ නම.මේකේ නම රියල් ප්ලේයර් එස්පීජී ඕල්ඩ්.ඔයාලත් කරලම බලන්නකෝ.

මතක් වෙලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරද්දී ඒ මතුවෙන කෑල්ල ඉන්ස්ටෝල් කරන්න කියලා ටික් එක දාන්න ඕන.

මෙතන කොටලා සොෆ්ට්වෙයාර් එක බාගන්න.

7 ප්‍රතිචාර:

෴ Residence Of Hasiya ෴ said...

IDM(Internet Download Manager) භාවිතා කලොත් ඔය විදිහටම ඒත් ඔයිට වඩා ගොඩක් වේගෙන් බාගන්න පුළුවන්...

Indranama said...

"රියල් ප්ලේයර් එස්පීජී ඕල්ඩ්" නෙවෙයි යකෝ "රියල් ප්ලේයර් XP ගෝල්ඩ්" ! :D

මේ වැඩේ කරන්න Internet Download Manager (IDM) එකෙනුත් පුලුවන්. ට්‍රයි කරලා බලන්න..

Xpress (SiS™ ) said...

@ හසී_බොහොම ස්තුතියි අය්යේ ප්‍රතිචාර වලට.මම IDM එකෙන් FB VISEOS DOWNLOAD කරන හැටි දැනගෙන නොහිටි නිසා තමයි මේ පෝස්ට් එකෙන් REAL PLAYER එක ගැන දැම්මේ.මම IDM එකෙන් කරල බලන්නම්.

Xpress (SiS™ ) said...

@ අන්දරේ අයියා_අනේ මන්දා අයියේ මම කරපු එකේ තිබුනේ එහෙම.ප්‍රතිචාරවලට ස්තුතියි!

Xpress (SiS™ ) said...

@ ශාකුන්තල අයියා_ප්‍රතිචාර වලට තුති.

Indranama said...

RealPlayerXPGold කියල නේද තිබ්බේ? ඒක මේ විදියට කඩලා බලපං.. Real-Player-XP-Gold :D :D

Xpress (SiS™ ) said...

@ඉන්දරේ_ නෑ නෑ.තිබුනේ "RealPlayerSPGold" කියලා.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න